මචන්ලා කොහොමද ෆේස්බූක් අමතර ප්‍රොෆයිල් එකක් හදාගන්නේ. මට ඕන මාකට් ප්ලේස් එකේ බඩු වගයක් දාන්න.
බිස්නස් එකක් නෙවේ ගෙදර හදන්න ගෙනත් ඉතුරු බදු වගයක්. එත් ඕක ඔරිජිනල් එකෙන් මාකට් ප්ලේස් දැම්මම චෝර. විසේසයෙන් යාලුවොන්ගෙන්.
FB එකෙන්ම සෙකන්ඩ් ප්‍රොෆයිල් එකක් හදන්න දුන්නට මාකට් ප්ලේස් දෙන්නේ නෑ. මගේ...