ශාන් වික්‍රමසිංහ / සභාපති – TNL
මල්ලි අගමැති වූ ආණ්ඩුව විවේචනය කල ලොකු අයියා… රනිල් වික්‍රමසිංහගේ පවුලේ අය ගැන ඔබ නොදන්නා කතාව මෙන්න
ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන් ඔබ මේ තරම් නිහඬ ඇයි…
මම කොහොමටත් සද්ද කරන කෙනෙක් නෙවෙයි. මට TNL එකේ වැඩ තියෙනවා. හැමදාමත් රෑ දොළහ එක වෙනකල් මම ඉන්නෙ එතැන.
ඒ තරම්...