මේ රජයට විතරක් තියෙන ගැටලු නෙමෙයි, හැම රජයකට තිබ්බා, ඒක මුලු රටටම බලපෑවා, රටට වෙච්ච බලපෑම ඒ මුලු ඊරා එකටම බලපෑව..
එහෙම කලත් කමක් නෑ උන්ගෙන් අවුට්කම් එකක් තියෙනවනං.. ජපන්නු රට දියුණු කරන්න 20hrs වැඩ කරා, කොරියන්කාරයෝ බලපං.. අදටත් එහෙමයි..
අපේ උන්ට කිව්වොත් එහෙම රට දියුණු කරන්න වැඩමුරය තව පැය...