ඉස්සර මොන්ටිසෝරි යන කාලේ මතකයි
මොන්ස්ටිසොරියෙ ඉන්න කොට බෝම්බ පිපිරීචච සද්දය මතකයි කොටි ගහලා
තව මොන්ටිසෝරි කාලේ තත්තගේන් පාරේ සෙල්ලම් බඩු දැකලා ඉල්ලුවා තාත්තා සල්ලි ගෙනිහිල්ලා තිබ්බේ නැ පස්සේ තාත්තා මම අඩන නිසා අතෙ තිබ්බ ඔරෝලුසුව තියල සෙල්ලම් බඩුව අරන් දුන්නා( මේක මතක් වෙන කොටනම් පට්ට දුකයි)...