1. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    බායි කිව්වට බායිම නෑ, තව ඩිංගක් ඉන්නව ;)
  2. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    කොහෙද යකෝ සුවද, අසූචි ගද:angry::angry::P හොද වෙලාවට මං එයාර් ෆ්‍රෙෂ්නර් එකක් යූස් කරන්නෙ, ඒකත් නාස්ති උනා :frown::P:P රොක්සිටියා තමයි:angry::P හිතුවද මං ගියා කියල:P:P
  3. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    මාලිංග බ්‍රදර් මං එහෙනං යනෝ, ටටා බයි බායි:D:D මට දැන්ම ඕනි:D:D :D:D ටොක්කක් අනින්නෙ:P
  4. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    ඒ උඹ අධො‍්වාතයක් පිටකරපු හින්ද, වාතය අසන්තතිකයිනෙ බං:P:P දන්නෙවත් නෑ වගේ ඉන්න හැටි, නෝටියා:angry::P:P
  5. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    දොයි මතයියියි:P
  6. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    මේ යකාගෙ අංජබජල් ෆුල්චාටර් හීන මට එපාවෙලා තියෙන්නෙ:baffled::no::P
  7. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    මං මේ නාන්න යනව:P ජෑස්ට තදබල සෙම්ප්‍රතිශ්‍යාවක් වැළදී ඇත, හොටු පෙරෙනව:eek:
  8. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    මං මේ හීනයක් බලන්ට:rolleyes:
  9. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    මමත්:P :no::no:එකපාරට මිසින්ග් උනා:baffled: මේ පවුල් ප්‍රශ්ණයක් ගැන අන්තිමට කතා කර කර හිටියෙ:rolleyes:
  10. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    එන්ඩ එන්ඩ රොක්සිටි, මං මේ යන්ඩ කියලා:D
  11. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    ඒක නෙමෙයි කූල්, අපේ ‍එම්ආර්පෙරේරා එහෙම ආවද හම්බෙන්න:confused:
  12. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    ඉතිං ඉතිං, දැන් ඒවා තහනං කොරලනෙ:rolleyes: දැන් මක්කෙයි හපන්නෙ:baffled: පව්ව් ඔක්ටා, හෙලික්ස් එක ඉන්සුවරැන්ස් කොරන්න කියපං:D:P:P
  13. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    ගූගල් වලින් මට කෙළවී හුඟක් කල් වැඩියෙං ගන්න ගිය හින්දයි වුනේ පල් :(:P:P ඒක මිසක්, කමක් නෑ ඔන්න ඔහෙ චූන් වෙයං:P ඔය එලට ලියන්නෙ, මොකද මේ බොරු කියන්නෙ:rolleyes::D එන්න එන්න, මෙහෙන් වාඩිවෙන්න:D:D
  14. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    හුටා:baffled:, ගෙදර වයිෆරේට මාට්ටු උනොත්:rolleyes::oo::oo: ඒකද උඹ බිඩියට මාරු උනේ:rolleyes: තෑන්ක්ස් ජෑස්:love:
  15. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    වෙල්කං වෙල්කං:D
  16. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    දිලුම්ව ඩෙඩිකේට් කරගන්නකොට ජෑස් චූන් උනේ මක්කටද:rolleyes: ඇකවුන්ට් නම්බරේ පීඑම් කරන්නෙමී චෙක් වුව කමක් නැත ලිපිනය එවන්නෙමී :D:D
  17. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    ඔය හොටු පිහදා ගනිං:P
  18. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    ෆිට් වෙයි නේද? ෂුවර්ද:oo:
  19. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    මල් අදිද්දි මල් අදිද්දි.. මක්කෙයි උනේ:rolleyes: අම්මට මාට්ටු උනේ නෑනේ:no:
  20. TakurZ

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    එහෙනං අඩපං:(

    No contents