මට එහෙම ෆේක් හදන් එන්න හිතක් නැහැ බං.. ආවත් උඹට ලොවෙත් මැසේජ් එකක් දානවනේ..
මට එපා උනා උඹ, චරිත්, ගයියා, තනුජක මේකෙන් ගියාම.. තනි උනා වගේ කේස් එකක් ආවෙ බං..
සමහර උන් මාව චාටර් කලා ත්‍රේඩ් වල.. උඹල හිටියා නම් අවුලක් දැනෙන්නෙ නෑ.. ඒකයි මං ගියේ.. උඹ ආයි ඉන්නව දැක්කා අහම්බෙන්.. ආයි එනවා දැන්..