ඔන්න දැන් ඩයලොග් ස්පීඩ් එක..
මං ආකේඩ් එකට ගිහින් කිව්වාම කියනවා
speedtest.net එකේ 4Mbps ලු රෙකමන්ඩ් කරල තියෙන්නෙ..
උන් දන්නෙ නෑ තත්පරයට 4MB බෑවෙන්න speedtest.net එකේ 40mbps පෙන්නන්න ඕන කියලා..
යුසර්ස්ලා වැඩිවෙන්න වැඩිවෙන්න පට්ට ස්ලෝ වෙනවා..
තේරුමක් නැති හුත්තක්..
මාත් තව මාසයක් දෙකක් බලලා අයින්...