1. dinuka rukshan

    ISIS එකට ගහනවලු නේද?

    තිරිසන්නු ටිකක් බන්... ඕකුන් ඉක්මනටම වද වෙන්න ඕනේ...
  2. dinuka rukshan

    ජොබක් ඔනේද.........................

    Job Details Daapanko, monawada qualifications
  3. dinuka rukshan

    Mega_Mass_4000

    මට PM එකක් දාලා තිබ්බා.. මොනවා නැතත් කන්වල ඇගිලි ගහගන්නම කියලා දුන්නා.... :baffled::baffled: සුද්ද සිංහලෙන්ම..
  4. dinuka rukshan

    Peo...Dialog TV...

    අපේ ගෙදර ඩයලොග් ටීවී. පියෝ අව්ල්ලු නෙහ්? ටීවී බලන වෙලාවට නෙට් යන්න බැලූ. කනෙක්ෂන් ස්ලෝව් වෙලාලු... :dull: අනේ මන්දා කැමති එකක් ගනින්. සෙට් වෙන එකක්.... මටනම් ඩයලොග්..
  5. dinuka rukshan

    Mega_Mass_4000

    උබ බිවුවා නේද? :eek::eek:
  6. dinuka rukshan

    Mega_Mass_4000

    තැන්කු
  7. dinuka rukshan

    Mega_Mass_4000

    :dull::dull:
  8. dinuka rukshan

    Mega_Mass_4000

    :baffled: වලතරයා කියුවා මට ටහිකිලා යන්නම.... කන්වල ඇගිලි ගහගන්නම කියුවා...
  9. dinuka rukshan

    Hutch

    :yes::yes:
  10. dinuka rukshan

    [IMG]

    [IMG]
  11. dinuka rukshan

    Mega_Mass_4000

    ජිම් යන්න වෙලාවක් නෑ බන්.. :(
  12. dinuka rukshan

    Mega_Mass_4000

    :dull::dull:
  13. dinuka rukshan

    මචන්...... මම ටිකක් කෙට්ටුයි. මම බැලුවේ Mega Mass 4000 බොන්න කියලා.. බීපු කෙනෙක් කියුවා බොන්න...

    මචන්...... මම ටිකක් කෙට්ටුයි. මම බැලුවේ Mega Mass 4000 බොන්න කියලා.. බීපු කෙනෙක් කියුවා බොන්න එලට ප්‍රතිපල තියනවා කියලා... මම බැලුවේ මේක ගන්න කලින් ඔයාලගෙනුත් උපදෙස් ටිකක් ගන්න කියලා... කොහොමද මේක? හොඳයි ද? අව්ල් මොනවද? ඔක්කොම කියන්නකෝ.. මේක 10500ක් වෙනවා.... සල්ලි අව්ලක් නෑ. මහත් වෙනවානම්...
  14. dinuka rukshan

    Mega_Mass_4000

    මේ මොකක්ද බන් මේ? අදමයි දැක්කේ... කොහෙද තියෙන්නේ? ගාන කියාද? ඇඟ එනවද? :) අනේ මන්දා බන්.. බොන්න එපාලු, බෝන්නලු... තව පොඩ්ඩක් අහලා හොඳ එකක් ගහනවා. ඉක්මනට ඇඟ එන. ආයේ කෙට්ටු නොවෙන..
  15. dinuka rukshan

    Mega_Mass_4000

    :rofl: මට වලතරයා අමතක උනානේ... හිටං ඕකා කියයි අමු කතාවක්.... අහලා බලමු
  16. dinuka rukshan

    Mega_Mass_4000

    ජිම් යන්නේ නම් නෑ.. අතේ ගහන්නේ නෑ ඩො දැන්... හිච්චි එකා කාලේ ගැහුවේ,.. අනුන්ගේ හුත්තවල් දිහා බලලා මොකට අතේ ගහනවද. හුත්තකට ගහනවා මිසක්.. :D දන්නා අයගෙන් පොඩ්ඩක් අහලා කියන්න මචන්... ස්තුති...
  17. dinuka rukshan

    Mega_Mass_4000

    මොනවද බන් තව තියෙන්නේ... මෙගා මාස් වගේ මහත් වෙන... නිකන් සල්ලි වියදම් කරලා වැඩක් නෑනේ මහත් වෙන්නේ නැත්නම්... අනේ මන්දා බන්... කට්ටිය කියනවා හොඳයි කියලා...:confused:
  18. dinuka rukshan

    Mega_Mass_4000

    මට බොන කෙනෙක් කියුවේ... 1 ටින් එකක් අරන් මාස 2ක් ගහලා නවත්තන්න පුළුවන්ලු.. උරා වගේ මහත් වෙන්න ඕනෙනම් ටින් 2ක් ගහනලු.. සාමාන්යෙන් 1ටින් එකයිලු ගහන්නේ... ආයේ ඇඟ බහින්නේ නෑලු, නෑ තමා,,,,,,
  19. dinuka rukshan

    Mega_Mass_4000

    උබේ ඇඟ එහෙම තියනවද? උබ මොනවද ගහන්නේ?

    No contents