මම කෙට්ටු වෙන්නේ නෑ.. අවුරුදු 7කලින් ටිකක් කෙට්ටු උනා, එයින් පස්සේ මේ ගානයි.. ලෙඩ නෑ ඇගේ... යාලුවා කියුවා බියුවට වරදක් වෙන්නේ නෑ. බොලේ වගේ මහත් වෙන්නේ කියලා.. මට කොහොමහරි මහත් වෙන්න ඕනේ... ඇදුමක් අදින්න බෑ. :( අනවශ්‍ය විදිහට කියුවේ??
මචන්... මගේ යාලුවා ජිම් ගිහින් නෑ, එත් මිනිහාගේ ඇඟ...