මේ හුයන්නේ සිග්නල් නැ මචන්ලා,
වෙනදා වගේ එලටම දුන්නු තරිදුවට හදපිරි ස්තුතිය.
පිටිපස්සෙන් ඉදන් සපෝර්ට් එක දීපු රේඩියෝ ටීම් එකටත් උපරිම ස්තුතිය,
ත්රෙඅඩ් එක ඇදන් ගියපු සෙට් එකට තෙවනුව ස්තුතිය.
හොරෙන් අහපු උන්ට බඩ පල..
කවුරු හරි අත උස්සලා ස්ථිර කරන්ඩෝ...
කලින් ගියාට තරහ වෙන්න එපා තරිදුවෝ,
මේ...