1. RePost බුවා

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මයිකල් ලර්න්ස් ටො රොක් නේද කෙටී කරලා තියෙන්නේ ඇයි බන් එහෙම නම් දාන්නේ?
  2. RePost බුවා

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔවු, බතුයි, දෙලුයි, වැව් මාලුයි, අගුනකොල සම්බෝලයි, ලුණු සලදෙකුයි.. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මේ හුයන්නේ සිග්නල් නැ බන්,., පැයක් විතර ලෝඩ් වෙනවා,,, ඔය ඉන්න මහලොකු පොරවල් ටික ෆෝන් එකට ඇප එකක් හදපල්ලකෝ.... ඔය FB වගේ හදන්න බැරිද බන්...
  3. RePost බුවා

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපේ සර්කිට් එකේ ඉන්නේ මේ ටිකේ, ලොක්ක එක්ක කයියකට අහු උනා බන් කන ගමන්,, යන්තම් ටොයිලට් යනවා කියල අවේ....
  4. RePost බුවා

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩෝ ලින්ක් එක දියන්කෝ....
  5. RePost බුවා

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආවෝ... මොකද උනේ? මගේ සින්දු දුන්නද?
  6. RePost බුවා

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හබුන් කන්න යනෝ
  7. RePost බුවා

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුද දෙයියනේ උන්ට අකමැති.. 2006 විතර මම ඇහුවේ west life, BSB, Boyzone සින්දු විතරයි....
  8. RePost බුවා

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ටික ටික තියෙනවා බන්, ලෝඩ් වෙන්න වෙලා යනවා,,, ඉතින් ඉතින්.....
  9. RePost බුවා

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එකනේ,,, මොනා කරන්නද> එක නෙවෙයි, පාරිස් ලංකාවට ඇවිත්ද?
  10. RePost බුවා

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ කනතුපාලුවා,,,,,
  11. RePost බුවා

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආලෝ පහනෙන් ආ රුකා......
  12. RePost බුවා

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    යකෝ තාම මෝල කුලප්පු උනෙත් නැ,, යනවද?
  13. RePost බුවා

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉන්නවා ඇන්ටියේ,, සිග්නල් නැ....
  14. RePost බුවා

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    एइजिफ़्फ़ गेफ्गेफ़ एफ़ोफेफे ओकोकोक इजर्ग्र्ग एल्म्ल फेम्फ्ले :P:P:P
  15. RePost බුවා

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ මගේ සින්දු දෙකේ පිළිවෙල වෙනස් වෙන්න ඕනේ,, මුලින් ඕනේ කොරියන් එක.... ඔන්න මගේ සින්දු දෙක... 1. මුලින් මට ඕනේ සුදු බෝල නංගිලා ටිකක් ඉන්න girls generation බෑන්ඩ් එකේ Gee සින්දුව, එකට මම එකතු කර ගන්නේ අනන්තෙන් ආපු තරු කුමාරයි, ගොන් ජෝන් පියෝ අයියයි, ප්‍රවීනා බලාජි ජෝඩුවයි, ජෝදා දේවියයි...
  16. RePost බුවා

    2015 Dec- 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩෝ තරිදුගේ හිනාව මාර ලස්සනයි නේද? අහන්න අහන්න ආස හිතෙනවා.. මනලොලයි,,,,,

    No contents