දැන් ගම්පහ පැත්තෙ, ඔහොමම උඩට දාලා මීරිගම පැත්තෙන් එන්න කියාපන්, ඒකට කොටුගොඩ ලයින් එකේ වතුර දාලා
අඩෝ කොටදෙනියාවෙන් හැරෙව්වා!
------ Post added on 1760534956
බඩල්ගමින් ලෙෆ්ට් එක අල්ලලා එන්න කියපන්
------ Post added on 1760534986
දැන් කටානට ලයින් එකෙන් ඉන්නෙ, මීගමු කළුවො එලියට බැහැපල්ලා
------...