1. Gingy

    නුවර ඉදන් තලවතුගොඩට යන්නෙ කොහොමද මචන්

    දුර ඉඳන් එන්නෙපා බං අපරාදෙ, දැන් අඩුවට පිරිසිදු හොඳ ස්පා තියෙන්නෙ එලියෙ.
  2. Gingy

    සන්ජනාගේ කැත බලපන්කෝ 😂😂😂

    පිට පොත්තට වඩා චූ පැත්තට ආදරේ කරන ඔයා වගේ උදාර පුරුශයෝ දැන් හිඟයි මිත්‍රයා....
  3. Gingy

    පරණ Crush එකක් දැක්කා

    එක වේසියක් කසාදෙ කඩාගෙන ලංකාවට ඇවිල්ලා අපේ ගෑණිට රික්වෙස්ට් එකක් දාලා පෝය දවසෙ පාන්දර . මම ශේප් එකේ බ්ලොක් කලා
  4. Gingy

    Job අත හැරලා බිස්නස් එකට බැහැපු අය ඉන්නවද?

    ඔය ආතල් නෑ බ්‍රෝ බිස්නස් කරද්දි. තමන්ට උඩින් එකාට බනින ආතල් එක ආයෙ සල්ලි දීලවත් ගන්න වෙන්නෙ නෑ. Its just a job කියල ගෙදර ඇවිත් වැලක් බලල අතේ ගහල නිදාගන්න ආතල් එක නෑනෙ. අද කෙල උනොත් හෙට බඩගින්නෙ සීන් එකේ දුවන්නෙ. හිටපු ගමන් ජොබ් කරපු කාලෙ මිස් වෙලා දුක හිතෙනවා.
  5. Gingy

    අද අපේ ගෙදර පිරිතක් කියනවා

    ආටානාටිය කියන වෙලාවට ආවේස වෙලා වගේ රගපාලා කම් සැප හොයන්නෙපා
  6. Gingy

    Job අත හැරලා බිස්නස් එකට බැහැපු අය ඉන්නවද?

    මානසික නිදහස, ෆයිනෑන්ශල් ෆ්‍රීඩම්, ෆ්‍රී ටයිම් බලාගෙන නම් ජොබ් දමලා එන්නෙපා. ඇයි කියලා මේ පාන්දර එකේ ඉදලා වැලලෙන කස්ටමර් ශේප් කරලා ඇවිත් කියන්නම්
  7. Gingy

    විශ්‍රාම වැටුප් නිසා අම්මට Debit Card එකක් බැංකුවෙන් දෙන්න බෑ කියන එකට

    Dialog genie card ekak aran denna. Account eka link karala. Mama ammata karala dunne ehema. Peoples bank card denne naha kiwwa
  8. Gingy

    skye cottage nuwara eliya

    ඒක තමයි. එකක් හදන්න ආදාර එකතුන්කරමු
  9. Gingy

    skye cottage nuwara eliya

    විශ්රාම ශාලා තරම් ඕවා පිරිසිදු නැහැ, මිනිස්සු ඇවිත් අසභ්‍ය දේවල් කරනවා
  10. Gingy

    සුදු වෙන්න ගිය කෙල්ලෝ රවට්ටපු සුරූපී වෛද්‍යවරිය

    දොස්තර ප්‍රියා බලන්න ආවෙ. එතකොට එයා නෙමේද සයිබර් අවකාසේ සුරූපීම දොස්තර ?
  11. Gingy

    වාහන පර්මිට් නැති වුනොත් දොස්තරලා රට හැර යයිලු…

    අපිට කස්ටමර් ගෙනත් දුන්නොත් කස්ටමර් ගෙ ඕඩර් වැලිව් එකෙන් 10% එවෙලෙම දෙනවා
  12. Gingy

    සතුට යනු

  13. Gingy

    උබල ආගම වෙනස් කරල , වෙන ආගමක දැක්ම අනුව ලෝකය දැකල තියනව ද?

    ඔව්... වෙනස් කරපු ආගමේ දැන් ඉන්නෙ. බෞද්ධ ඇහෙන් ට්‍රාන්ස්ලේට් කරලා අනිත් ජාතින් ගැන බලන නරක පුරුද්ද අත ඇර ගන්න ගොඩක් කල් ගියා. ඒ ඇහින් බලනව නම් ඒ ඇහින්ම බලන්න ඕන මමත්වය අතෑරලා.
  14. Gingy

    මා සතු විනෝදාංශ

    දැන් සීයෙ කොල දාන්න ගනින්. උද්දමනෙ
  15. Gingy

    වාහන පර්මිට් නැති වුනොත් දොස්තරලා රට හැර යයිලු…

    යන්න කියපන් බන්. මේ ටිකේ NSW ගන්නවා හෙණට mbbs එක විතරකුත් ඇති. අපි සීවී එකේඉදලා ඔක්කොම ඩොකියුමන්ටේශන් වැඩ ටික කරලා දෙනවා. යන්ඩ විතරයි තියෙන්නෙ. දුකට පත් වෙච්ච ඩොක්කු දන්නව නම් එවපල්ලා කොමිස් එක 10%
  16. Gingy

    මේ කෝපි කඩේ හාමුදුරුවන්ගෙ චරිතෙට රගපාන්නෙ කවුද?

    Suruwai, Hair trimmer ekai witharane bn oona. ehema ragapanna puluwanda ahanne ai? puluwan. heta ubata ragapanna awoth lebbe kenekta, kawuruth balanne na kona kapalada kiyala. Artistic imagination da mokakda huttak thiyenawa okata wachanayak mama danne na

    No contents