ගිහිං වරෙන් මචං ...
සොරි වෙන්න ඕන මම ඔයා ආපු මුල් දවස් වල ඔයාට -රෙප් එකක් දුන්න ..
අනේ පස්සෙ තමා දන්නෙ ඔයා ෆේක් කිවුවට ෆේක් නෙමෙයි කියල...
මගෙ අතින් වුන වරදට මට සමාවෙයන් යාලු...
මට පුලුවන් හැම වෙලාවකම ඔයාට- රෙප් වෙනුවට + රෙප් දෙන්න පොරොන්දු වෙනවා...
විභාගය හොඳට කරන්න ..
සුභ පැතුම්