ඇණ ඇණුන ගමන් වාහන වලට ඔච්චර කන්ට්රෝල් නැති වෙන්න තරම් හයියෙන්ද උන් ආවේ..:oo:
පිටිපස්සෙන් ගිහින් ඇන්න ගමන් උන්ට සිහිය නැති වෙන්න තරම් උන් ලාමකයිද..? නැත්තන් එච්චර ලොකු ඇක්සිඩන්ට් එකක් උනාද..?:eek:
ඒ වෙලාවේ උඹ කොහෙද හිටියේ.. කවර් වෙන්න හරි හමන් තැනක් තිබුණද.? උන්ට උඹේ වාහනේ පෙනුනේ නැද්ද?:eek...