මේ කතාවට නම් එකඟයි.. අද ගොඩක් ඉන්නේ අන්ධ භක්තිකයෝ..අනික් ආගම් වල විතරක් නෙමේ,බුද්ධාගමෙත් ගොඩක් අය එහෙමයි..
තමන්ට දුකක්,කරදරයක්, විභාගයක්, බූට් එකක් කෑවම තමා පන්සල්,බෝධි මතක් වෙන්නේ..ඉතින් දුවනවා පූජ වට්ටි කරේ තියාගෙන..
මේකට මූලිකම හේතුව නියම දහම් දනුමක් නොලැබීම..දහම් පාසල්,පිරිවෙන් වලින් පවා...