1. Gstar

    වර්තමානයේ රහතන් වහන්සේලා නැත්තේ ඇයි?

    මට හිතෙන විදියට ආරණ්‍ය වාසි හාමුදුරුවරුන් අතරේ රහතන් වහන්සේ ලා ඉන්න පුලුවන්..ලංකාවෙ ගොඩක් ආරණ්‍ය තියෙනවනේ.(කලුගල,නා උයන, මීතිරිගල නිස්සරණ වනය,දොඹ ගස් කන්ද ) ඒත් මම practically බලන්නේ මෙහෙමයි. ගොඩාක් සිල්වත් හාමුදුරුවරු ඉන්න ආරණ්‍යයකට දානයක් දෙනවා.මම මේක බදුරලියේ කළුගල ආරණ්‍යට දුන්නේ. දානෙ දීල...
  2. Gstar

    Royal Wedding & Poverty..

    ඇත්තටම සිරාජ් කියන්නේ ගල් මෝඩයෙක් කියල තේරෙනවා. යකෝ ඇති නැති භේදය නැති කරන්න බෑ,ඒක ලෝකෙ හැමදාම තියෙනවා.. ඉරිසියාව කුහක කම පිරිච්ච හිත් වලින් ඉතින් විකාර අදහස් දාන්න එපා.
  3. Gstar

    Muslim Response The Jizyah - A Tax on Non-Muslims?

    අප්පිරියයි බන් මේව පේන කොටත්. copy paste -copy paste-copy paste
  4. Gstar

    Islam Fail!-Royal wedding

    මෝඩ හම්බයෝ... මොලයක් කියල නාමයක් නෑ නෙ.
  5. Gstar

    ලෝකයේ හොඳම පොත-The Best Book Ever

    අන්න හරි..මම කියන පොත හරියටම කියවන්න නම් චතුරාර්ය සත්‍ය පිලිබඳව දැන ගන්නම ඕනෙ..ඒකයි මේ පොත දැම්මෙ.
  6. Gstar

    වර්තමානයේ රහතන් වහන්සේලා නැත්තේ ඇයි?

    කියපු ටික මෙයාටත් අදාලයි... ""නියම ආර්ය පුද්ගලයෝ මම රහත්,මම සෝවාන් කියලා ලෝකෙට අණබෙර ගහල කියන අය නෙමේ.. මොකද සෝවාන් වෙච්ච ගමන් "මමත්වය" නැති වෙනවා. ඒ නිසා මම සෝවාන් කියලා කෑ ගහන්න තරම් මාන්නයක් නෑ""
  7. Gstar

    රේරුකානේ නාහිමි අවසන් කැමතිපත්‍රය

    නියමයි..නියමයි.. ඇස්,වකුගඩු,අක්මා දන් දෙන්න අත්සන් කරන්නේ කෝමද? මොකක්ද ක්‍රමය?
  8. Gstar

    :P ලස්සන_නන්ගා

    මේ ආන්ටි කෝමද? http://www.srilankanactress.tk/thumbnails.php?album=lastup&cat=0&page=24
  9. Gstar

    Did U read the book buddy? GStar

    Did U read the book buddy? GStar
  10. Gstar

    ලෝකයේ හොඳම පොත-The Best Book Ever

    සංසාරේ මාර දිගයි..ඇයි කියල නේ අහන්නේ..මේකට උත්තරේ මේකයි. සත්වයෝ සංසාරේ ඉපදි ඉපදි මැරි මැරි යනවා..එහෙම වෙන්නෙ නිවන් දකින්න බැරි උනාම නේ.ඉතින් ඇයි නිවන් දකින්න බැරි වෙන්නෙ? ඉතා දීර්ඝ වූ මේ සංසාරෙ බුදු කෙනෙක් දැකපු නැති,බුදුන්ගෙන් බණක් අහපු නැති කෙනෙක් නෑ..ඉතින් මේ බුදුන් දැක්ක පළියට,බණ අහපු...
  11. Gstar

    ලෝකයේ හොඳම පොත-The Best Book Ever

    I'm talking about the content of this book..It's pure Dhamma. The Author of this book also a greatest Sangha Father. Most Ven Rerukane Chandawimala Thero. I'm not here to argue with anyone,,my sole purpose is to spread the truth :)
  12. Gstar

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    මේ කෝ ඔබ තුමා අර ඔයාගෙ නෑදෑයින්ට print කරල දෙනව කියපු අන්ම් මනම් Electronic බයිලා නැති සරල විදියට හදනවා කියපු නිවන් plan එක. තරහ නැතුව ඒකෙ PDF එකක් මේකෙ දාන්න..ඒක out වෙනකල් අපි බලන් ඉන්නෙ.:yes:
  13. Gstar

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    දමිත උන්නාන්සෙ කියන විදියට ඉඳල හිටල සතෙක් මරල,හොරකමක් දෙකක් කරල, හොර ගෑනියෙක් එක්ක බුදියගෙන,බොරුවක් කියල,බීල සොමියක් දාලා උනත් නිවන් දකින්න පුලුවන්?? එහෙමද?
  14. Gstar

    [exclusive video] ආගමට එන්න කියා දුප්පතුන්ට ලියුම්.....

    Captain Arjun උඹ බීලද බන්? උඹ කියන්නේ බෞද්ධයන්ව වෙන ආගමකට ගන්න එක හරි කියලද? වැරදි කියලද? තේරෙන්න කියපන් කෝ.
  15. Gstar

    ලෝකයේ හොඳම පොත-The Best Book Ever

    By Lord Buddha..:yes: It contains the "Four Noble Truths" which he discovered for the sake of all beings.
  16. Gstar

    වර්තමානයේ රහතන් වහන්සේලා නැත්තේ ඇයි?

    මේ කතාවට නම් එකඟයි.. අද ගොඩක් ඉන්නේ අන්ධ භක්තිකයෝ..අනික් ආගම් වල විතරක් නෙමේ,බුද්ධාගමෙත් ගොඩක් අය එහෙමයි.. තමන්ට දුකක්,කරදරයක්, විභාගයක්, බූට් එකක් කෑවම තමා පන්සල්,බෝධි මතක් වෙන්නේ..ඉතින් දුවනවා පූජ වට්ටි කරේ තියාගෙන.. මේකට මූලිකම හේතුව නියම දහම් දනුමක් නොලැබීම..දහම් පාසල්,පිරිවෙන් වලින් පවා...
  17. Gstar

    ලෝකයේ හොඳම පොත-The Best Book Ever

    ලෝකයේ හොඳම පොත-The Best Book Ever ලෝකයේ හොඳම පොත ම්ම්..පොත් නම් තියෙනව ඕන තරම්.ඒත් මනුස්සයෙක් විදියට මේ ලෝකෙ ඉපදිලා කියවන්න පුලුවන් හොඳම පොත මොකක්ද? ඔයා මේ ලෝකෙට ආවෙ ඇයි? ඇයි දුක් විඳින්නෙ? මැරෙන කොට මොකද වෙන්නෙ ?මැරුනට පස්සෙ මොකද වෙන්නෙ? මේ ඔක්කොම තියෙනවා මේ පොතේ.. තව එකක් ඔය ගොල්ලො අද...
  18. Gstar

    වර්තමානයේ රහතන් වහන්සේලා නැත්තේ ඇයි?

    අද රහතන් වහන්සේලා නැත්තෙ නෑ..ඉන්නවා.. සෝවාන්,සකෘදාගාමි,අනාගාමි උත්තමයොත් ඉන්නවා..ඒත් ඉස්සර වගේ සුලබ නෑ.බුද්ධ සාසනේට අවුරුදු 5000ක් යනකන් ආර්ය පුද්ගලයෝ බිහි වෙනවා. ප්‍රශ්නේ මේකයි ඒ අයව කිසිම බාහිර ලකුණකින් හඳුනා ගන්න බෑ. අනික නියම ආර්ය පුද්ගලයෝ මම රහත්,මම සෝවාන් කියලා ලෝකෙට අණබෙර ගහල කියන අය...
  19. Gstar

    මළවුන් සමග වාසය

    මළවුන් සමග වාසය මෙන්න යක්කු,පෙරේතයො,භූතයො ගැන ආසාව තියෙන අයට නියම Site එකක්. මතුගම මහින්ද විජේතිලක මහත්මයා සිළුමිනට ලියපු "අපට නොපෙනන ලෝකය" ලිපි ටික තියෙනවා මේකෙ. මේවා ඇත්තටම සිද්ධ වෙච්ච දේවල්.. අමනුස්සයො කරන හිරිහැර හා ඒවට බුදු දහමෙන් කරපු ප්‍රතිකාර දාල තියෙනවා.. ඔය Horror ෆිල්ම් එකක් බලනවට...

    No contents