පුරා විද්යා විශාරද පූජ්ය එල්ලාවල මේධානන්ද හිමි, කථානයක වී ජේ මූ ලොකුබණ්ඩාර වගේ ගොඩාක් විද්වතුන් මේ දේවල් පිලි අරන් තියෙනවා, ඉතිහාසය වැරදි කියලා. ඒ නිසා මොනව හරි ගැන පිස්සු කියල කියන්න කලින් පොඩ්ඩක් හොයල බලලා ඉන්න යාලු. මම පටන් ගන්නකොටම කියල තියෙනවනේ ගත යුත්තක් නම් පමණක් ගන්න කියලා. පිළි නොගන්න...