ඕක අත ඇරල දාපන් මචෝ.....මට ලක්ෂ 20ක් විතර කුඩු වුණා කාලකන්නි බාසෙක් ගෙදර plumbing එක කරලා agreement මොකුත් නෑ අඳුරන නිසා දුන්නේ උ ගිය ආත්මේ arrears එකක් ද මන්ද ... වැඩේ නාලා tile කරපු ගෙදර ආයේ කඩන්න වුණා. මම මොකුත් කරේ නෑ පාඩුව වින්ද ගත්තා.ඔය ගාන මගෙන් යන්න තිබුණ නම් ලෙඩක් වෙලා හරි යනවා උඹත් ඕක...