1. හ

    මගේ කතාව...

    TV එකේ නාට්‍ය යන්නෙත් සතියටම එකයි නෙ, අන්න ඒ වගේ තමා බන් මේ කතාවත් තියෙන්නෙ.. පෝස්ට් 50ක් අස්සට එක කොටසක් තියෙන්නෙ:P
  2. හ

    බොලිවුඩයට අහිමි වු තරුව ඇය

    ඒ කාළෙ කිව්වෙ මගේ ගිය ආත්මෙට බන් ! උඹ බෞද්ධාගමේද මචන්?
  3. හ

    මගේ කතාව...

    බලල ඉවර වෙලා හීනෙන් බය වෙලා කෑ ගහපන්... :P
  4. හ

    මගේ කතාව...

    උඹට ඇස් දෙක පෙන්නේ නැද්ද බන්? මෙයාගේ කතාව අහලා දැන් මේකේ ඉන්න උන්ගේන් 50% කන්නෙත් නැහැ... තව 40% ක් විතර උපවාස කරනවා, කතාව ඇත්ත කියලා ඔප්පු කරන කල් උන් ටොයිලට් යන්නෙ නැහැ ලු
  5. හ

    බොලිවුඩයට අහිමි වු තරුව ඇය

    මම එතකොට ගිය ආත්මෙ වෙන්න ඇති:eek:.. දැන් මේ කෑලි බලන් නැතුව බණක් අහලා හිටියොත් නරකද?
  6. හ

    බොලිවුඩයට අහිමි වු තරුව ඇය

    අම්මටසිරි මම හිතුවෙ උඹේ තරුණ කාළේ මුන් ඉපදිලාවත් නැහැ කියලා:P
  7. හ

    බොලිවුඩයට අහිමි වු තරුව ඇය

    ඒක අහන්න ඕන බලපු එකෙක් ගෙන් මිසක් මම වගේ නොබලපු එකෙක් ගෙන් නෙමේ නේද යාළුවා?
  8. හ

    සුනිමල් මලයා windows8 උඹේ අයියද?

    දෙන්න ගෙන් එකෙක්වත් දැකලා නැහැ නෙ බන්:confused:
  9. හ

    බොලිවුඩයට අහිමි වු තරුව ඇය

    උඹලා තරුණ කාළේ මුන්ගේ ෆිල්ම්ස් උඩ පැන පැන බලන්න ඇති නෙ?:D
  10. හ

    Steven Spielberg's -Falling Skies(new tv show released)

    උඹ බැලුවාද? කොහොමද මචන්?
  11. හ

    Steven Spielberg's -Falling Skies(new tv show released)

    එල එළ !! මමත් බානවා.. මචන් උඹ ටිකක් හරි බැලුවද? කොහොමද ඉෆෙක්ට්ස් එහෙම?
  12. හ

    cool ebay gadgets..

    මට ඇපල් රසැති කොන්ඩම් 3ක් ගෙනල්ලා දෙන්න පුළුවන් කාටද? රු. 2000ක් දෙන්නම්
  13. හ

    Sucker Punch (2011) 480p BRRip x264 400MB MKV

    සයිට් එකට තෑන්ක්ස් මචන් ! ෆිල්ම් එකත් පස්සේ වෙලාවක බා ගන්න ඕන :)
  14. හ

    පුරුෂ ලිංගය...

    සයිස් 8 උන් ලංකාවෙ ඇති ! ඒත් උන්ගේ තාත්තලා නම් ලංකාවෙ වෙන්න බැහැ:P
  15. හ

    මගේ කතාව...

    දැන් පොඩි උන් ඉන්නවා නම් පලයල්ලා... ඊලගට තියෙන්නෙ උබලට බලන්න හොඳ නැති කොටසක්
  16. හ

    ඩ්‍රැකියුලා සහ පුනුරුත්පත්තිය (16+)

    ඩ්‍රැකියුලා සහ පුනුරුත්පත්තිය (16+) මේ කතාවෙ ඉන්න වැම්පයරයා ඔය එඩ්වඩ්ල වගේ හිච්චි එකෙක් නෙමේ . . . බුවා තමයි “ඩ්‍රැකියුලා”. මේ සිද්දිය වෙන්නෙ ඩ්‍රැකියුලාගෙ ජීවිතේ අවසාන කාලෙ . . . . ඩ්‍රැකියුලා කියන්නෙ වැම්පයරයන් අතරෙ හෙනම පොරක් නිසා දෙවියන් වහන්සේ එනව අවසන් මොහොතෙ ඩ්‍රැකියුලාව බලන්න...
  17. හ

    Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

    දැන් උඹ කැපුනද? එහෙ නම් උඹටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා:P
  18. හ

    පොල් talk.........

    මුළු වැවම හිඳෙනවා !! ඔන්න නැහැයි කියලා මැරුම් කන්න හදන්න එපා, කියපිය උත්තරේ හරි කියලා

    No contents