1. sudeewa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සෝමේ background music එක පොඩ්ඩක් අඩු කරල කතා කරහන්කෝ , ඇහෙන්නේ නෑ හරියට
  2. sudeewa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මොකක්ද බන් හෙට්ටිආරච්චියෙක් ගැන කිවුවේ අරූ , මන් ගැනද?:oo::oo:
  3. sudeewa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :no::no: Ai mokakda asanipe ban? beheth gattada?
  4. sudeewa

    ලංකාව දියුණු කරමුද ?

    උබට පිස්සුද බන් ලංකාවේ තව දියුණු වෙන්න මොනවද තියෙන්නේ? ආශ්චර්යට තව ටිකයි උබ මගුලක් කතා කරනව..:rofl: ලොල් , රෙප්7+
  5. sudeewa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    Moko ban maru une? mata ahanan bari unane :(:(
  6. sudeewa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හුටා කිබුලා ගිහින් සස්ලිට් ඇවිත්..:rolleyes::rolleyes::rolleyes: ඔන්න අපිත් සෙට් උනා :love::love:
  7. sudeewa

    pati roll පටි රෝල් mega thread

    මෙන්න ඔටුවෙක් මේ පැත්තේ :P
  8. sudeewa

    පොෂ් සහ පොෂ් වීමට බලාපොරොත්තුවෙන් සිටින &#346

    ඔව් වෙන්න පුලුවන්.. ඉතින්?
  9. sudeewa

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    දැන් නම් නිදිමතයි, අපිත් කැපුන එහෙනම්.. ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝටමයි ගමයටයි ගුඩ්නයිට් කිවුව.. සී යූ
  10. sudeewa

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    පොඩි වැඩ වගයක් තිබ්බ මචන්ල ත්‍රෙඩ් එකට ආවේ නැත්තේ ඒකයි ඒත් 7.30 ඉදන් අහන් ඉන්නව මම, ගමය message එකක් දාල මතක් කරපු නිසා අහන්න සෙට් උනේ , පට්ටම පට්ට මචන් , අමතක නොවන රේඩියෝ අත්දැකීමක්..:love::love: අද නම් නින්ද අහලකවත් නෑ.. රේඩියෝ නම් ගමයම තමා:yes::yes:
  11. sudeewa

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    අද ඉන්න හම්බෙන්නෑ.. :rolleyes::rofl::rofl:
  12. sudeewa

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    මේ පිටිපස්සේ ඉන්න සුද්ද තමයි මම:rofl:
  13. sudeewa

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    RCCC ගමය අදත් පොල්ල තියන්න වගේ යන්නේ:dull::P
  14. sudeewa

    2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

    ආ මලේ , උබ කිවුවේ නැත්තම් මම තාම රේඩියෝ අහන හැටි හොයනව.. ලොල්;) හැබැයි ගමයගේ ටෝක නම් එල මාත් මුගේ ටෝක් එක යනකොට විතරක් එනව , අනිත් වෙලාවට වෙන සින්දු ටිකක් අහනව.. :rofl::rofl::rofl:

    No contents