එතන giant ල පෙනන්නේ එකානේ hardhome වල ජෝන්ට සෙට් වෙන්නේ
එත් එතන ඉන්නව බාර ගානක් වෙන කුල වල එවුනුයි එතනින් බේරෙන්නේ giant ලොක්ක විතරයි
අනික් එවුන් සහ අනික් wildling පුංචි එවුන් night කින් අල්ලගන්නවා
ඒ එතන පෙන්නපු නැති giant ලා වෙන්න ඕනේ
නැත්තන් wall එකේ ජෝන් එක්ක wildling කින් කරපු සටනේදී...