1. KingCM

    What is the best institute for BIT? Poll

    උබ ෆ්‍රී නම් ඉන්නේ...මගේ SLOGAN එකයි අර මම ඉල්ලු ටික ලියල දෙපන්කෝ....
  2. KingCM

    What is the best institute for BIT? Poll

    campus එකේ උන් ඉතින් වෙන ඒවා දන්නවා උනත් උන් ඉතින් උන්ව demand කරනවනේ... ගිහිල්ලම තමයි බලන්න වෙන්නේ....ඕක ඉතින් වෙන කෙනෙක් කිව්වට තේරෙන්නේ න...:):) අනිත් එක campus එකේ ඒ ඉන්න lectures ල research කරනවනේ....ඉතින් එක subject එකක් තමයි focus කරන්නේ.. private ඒවායේ කරන්නේ උගන්වන එකනේ...
  3. KingCM

    What is the best institute for BIT? Poll

    මල්ලි හරි මල්ලි...
  4. KingCM

    IT Job Titles / Salary

    :)
  5. KingCM

    BIT කරන අය එන්න මෙතෙන්ට

    :dull::dull::dull::dull: දැන් නම් මටත් නිදිමතයි බන්... ගූඩ් knight :D
  6. KingCM

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මම හතර පෝයටම සිල් ගන්නවා...තොපි හිතන් ඉන්න ජාතියේ එකෙක් නෙමෙයි මම....:angry::angry:
  7. KingCM

    BIT කරන අය එන්න මෙතෙන්ට

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: බැන්දට පස්සෙනේ දග කරන්න පටන් ගන්නේ...:rofl::rofl: එතකන් අපිත් උපාසක තමයි...:rofl:
  8. KingCM

    වාස්තු - විද්‍යාවක්ද මිථ්‍යාවක්ද?

    හිත දුර්වල මිනිස්සු ,තමන්ට වැරද්දක් උනාම....වැරදුනාම....එක තවත් කෙනෙක් /දෙයක් පිට පටවන්න බලනවා....නැකැත්, වාස්තු කියන්නෙත් එහෙම දෙයක් තමයි....(අද කාලෙට...):dull:
  9. KingCM

    BIT කරන අය එන්න මෙතෙන්ට

    කියපුව ඔක්කොම තියෙනවා මේක විතරක් නැතුව..."දඟකාරයිද? ":dull::dull:
  10. KingCM

    BIT කරන අය එන්න මෙතෙන්ට

    :rofl::rofl::rofl::rofl:
  11. KingCM

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ලොකු දරුවෙක්...හැබැයි අලිම හුරතල්...:P:love: මම හිතන්නේ මේ මගේ 12 වෙනි proposal එක...:P:P
  12. KingCM

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මම නම් අදත් ගියා චුටි බබෙක්ව බලන්න...:love::love::love::love::D
  13. KingCM

    BIT කරන අය එන්න මෙතෙන්ට

    වැඩ අඩුවෙන් කරන කෙනෙක්ට වඩා වැඩ වැඩියෙන් කරන කෙනෙක් ගේ effectiveness එක වැඩි.... ඒ මොකද කියනවනම්....උට වෙන වෙන දේවල් ඔලුවට දාල හිතන්න වෙලාවක් නැනේ....වැඩේට mind එක focus වෙනවා හැමවෙලාවෙම....:yes::yes::yes::yes: එක නිසා ඒ වගේ අයගේ success rate එක වැඩි....
  14. KingCM

    රයිවින් ලයිසොන් මෙඩිකල් එකේදී

    Thank මචන්ලා....board එක කියවන්න තියෙනවනම්....කන්නාඩි දන්නා ඕනේ බන්....:dull::dull: එක නිසා කන්නාඩි දාලම ගන්නවා/....:yes::yes::yes: thank හෙල්ප් වලට +9
  15. KingCM

    රයිවින් ලයිසොන් මෙඩිකල් එකේදී

    අවාසියක් වෙන්නේ නැ නේද?...:nerd:
  16. KingCM

    රයිවින් ලයිසොන් මෙඩිකල් එකේදී

    Thank You මචන්...ඔන්න ඔය වගේ කතාවක් තවත් කෙනෙක් කියනවා ඇහුන නිසයි හරියටම දාන ගන්න දැම්මේ...:)
  17. KingCM

    රයිවින් ලයිසොන් මෙඩිකල් එකේදී

    මචන්ලා කන්නාඩි දාන කෙනෙක් (පොතක අකුරු කියවන්න...) කන්නාඩි නැතුව පාරේ යන්න පුළුවන්.... ------------------------------------------------------------------------ කන්නාඩි දාල medical /licence එක ගන්න එකද හොද ...කන්නාඩි නැතුව ගන්න එකද?...:)

    No contents