මම මචන් business වලට මාරු උනා...ඒ කිව්වේ මම mainly medical field(bio කරපු නිසා ) එකට ...
ඊට පස්සේ මම මුලින්ම කරපු project එකක් තියෙනවා....එක product එකක්....එක දැන් market කරනවා....මම next year මම මුලින් contract project ගත්තු company එකත් එක්ක එකතු වෙලා තවත් product එකක් හදනවා....(1 year...