හත් දවසට රෑ බණ ගෙදර.
පහු වෙනිදාට දානෙ දෙනවා. දානෙ දෙන එක ගෙදර කරන්නත් පුළුවන් පන්සලත් පුළුවන්.
මුලින්ම පන්සලේ ලොකු හුමුදුරුවො හම්බ වෙලා විස්තරෙ කියන්න. හාමුදුරුවනේ හත් දවසට ධර්ම දේශනාවක් තියලා පහු වෙනිද දානෙ දෙන්න ඉන්නේ කියලා. ඊට පස්සෙ දානෙට වැඩම කරවන්න බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේලා...