ආයුෂ අඩුවෙන එකෙ නවත්තන්න බෑ සහෝ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනව නේද මන්ෂයාගේ ආයුෂ අවුරුදු 10 දක්වා අඩුවෙනව කියල. ඒක ඇත්ත බව පේනව දැන් ඉන්න පොඩි අයගේ කුසලතාවයන් දැක්කාම. මටනම් හිතෙන්නෙ එහෙම වෙන්නෙ අවුරුදු 10 වෙනකොට ඔක්කොම ඉගෙන ගෙන දරුවො හදල වයසට ගිහිල්ල මැරිල යන්න වෙන හින්ද වෙන්න ඕනි...