මචෝ.... මටනම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. උබ මහනවෙන්නෙ හරියටම සංසාරෙ හැටි අවබෝධවෙලානම් කමක් නෑ.
…
…කලකිරීම හොදයි.. ඒත් නිවන් අවබෝධ කරගන්න ගිහිජීවිතේදීම පුලුවන්. මොකද සෝවාන්, සකදාගාමී, අනාගාමි වෙනක්ම් ගිහිජීවිතේ ඉන්න පුලුවන්.
…
…මේක මගේ අදහස විතරයි.. ගන්න තීරනය හිතල බලල ගන්න...