1. hiphoprock

    Sale! Sale! Sale!

    ela ela
  2. hiphoprock

    6GB file burn to 2 DVDs 4.7GB. Is it possible

    film එකක්නම් dvd player එකේ බලන්න ඕනෙනම් video එක මොකක් හරි software එකකින් මැද්දෙන් cut කරගන්න ඊට පස්සේ burn කරන්න පුළුවන් දෙකකට. එහෙම නැත්තම් video එක convert කරන්න x265 වගේ.normal file එකක්නම් winrar.
  3. hiphoprock

    උදවු කරන්න

    නැත්තම් මේ වගේ viewer එකක් download කරලා බලන්න https://picasa.google.com/
  4. hiphoprock

    උදවු කරන්න

    virus ගිහින්ද දන්නේ නැ උබේ machine එකට පොඩ්ඩක් වෙන එකකට ගහල බලන්න.cam එකෙන් ෆොටෝ බලන්න පුලුවන්නම් recover කරගන්න පුළුවන් වෙයි.bump
  5. hiphoprock

    චූ බේරේ.....

    :lol: ++
  6. hiphoprock

    වෙඩිම හෙට අද බඩයනවා

    ඕක හරියනවා බන් සපොස්ට්‍රියක් දැම්මනම්.doctor කෙනෙක්ගාවට කියයි ගන්න ඕනේ එක.උඹ ගියානම් දැනටමත් හොඳ වෙලා :yes:
  7. hiphoprock

    C programming

    :lol: +++
  8. hiphoprock

    Rep Power එක 7 වෙලා

    එල එල ++
  9. hiphoprock

    arakku help

    ඕව බොන්න දෙන්න එපා බන් වෙන මොනවා හරි දියන් wedding එකට එන උන් බැන බැනයයි අන්තිමට. duty free එකෙන් set කරගනින් කාටහරි කියල. vat69 එකක්වත් දියන්.එච්චර දරන්න බැරිනම් :(
  10. hiphoprock

    අයියෝ බ්‍රෝ

    :lol: පට්ට බන් ...
  11. hiphoprock

    බලන්ගොඩ බයික් අනතුර CCTV

    බස් කාරයාගේ තමයි වැරැද්ද එත් උට අයිනට කපාගන්න තිබ්බ .ඌ කරේ brake ගහපු එක :(
  12. hiphoprock

    Sex related help needed, උදව් කරන්න

    ඔය වගේ ලෙඩ ගොඩක් තියනවා බන් doctor කෙනෙක් හම්බවෙයන්
  13. hiphoprock

    DDR 1 Ram needed

    යක්කලට එන්න පුලුවන්නම් මේකෙන් ගන්න http://www.neoview.lk/ram.html නැත්තම් unity එකේ barclays එකේ තියනවා 512 එක 3000 ගානක් 1gb එක 4000 ගානක්

    No contents