shane warneට ඔහොම සින් එකක් වෙලා ඌව අවුරුද්දක් ban කළා.දිල්ෂාන් මුණවීරව ගත්තනම් හරි t20 ,ODI
ඌත් හොදට සෙල්ලම් කරනවා fast pitchවල කුසලට වඩා ටැලන්ට් එකක් තියනවා මොකද ඌ Australiaවලම තමයි cricket ගැහුවේ .අනේ මන්ද ඉතින් අපේ උන් ODI,T20 වලට අර උපුල් තරංගව දායිද දන්නේ නැ :(.නැත්තම් කරන්න තියෙන්නෙ...