1. Dhanuka Nilanjana

    Aus: yana katima maga BY boat

    OK final comment yanawanam ammala tattala upan rata me hamadema amataka karala palayalla mokada oya kiyana widiye visa ekak wadunoth aye lankawata enna baha umbalata godak kal yanakam mama danna widiyata.
  2. Dhanuka Nilanjana

    නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්! කසුන් කල්හාර ජ&#351

    මම කසුන්ව බේබද්දෙක් කියලා හංවඩු ගහනවා නෙවෙයි මචන් මම කියන්නේ මූව අපිට ඉක්මනට නැති වෙලා යයි කියන එක.එදාට ඌට ආදරේ කරන හැමෝම දුක් වෙයි.මම කසුන්ගෙ සිංදුත් අහනවා ඉරාජ්ගෙ සිංදුත් අහනවා හැබැයි ඒ හැම එකක්ම ෆීල් වෙන වෙලාවක් තියෙනවා මට ඒක ඇරෙන්න දෙන්නගෙ කමර්ශල් වටිනාකමවත් කොපි කලාද නැද්ද කියන එකවත් අදාල...
  3. Dhanuka Nilanjana

    Buddha statue at katunayaka Air Port

    බුදු පිලිමයක් තියෙන්න ඕන හොඳම තැනක්........ හොඳ අදහසක්, රටින් පිටවෙලා යන අයට ලොකු ආශිර්වාදයක් වේවි...
  4. Dhanuka Nilanjana

    "HOMESTEAD" ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් නිල අනුග්‍&#3515

    It is only for ICC matches I think. Mobitel can not provide sponsorship since it is in telecommunication fields and ICC also have become to a partnership with some telecommunication related company. I think that's it.
  5. Dhanuka Nilanjana

    නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්! කසුන් කල්හාර ජ&#351

    කසුන්ගෙ වැඩ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. පිස්සු හැදෙන Song එකක් ඒත් බීලා නාස්ති වෙන්න යන එක තමයි දුක. පට්ටම ටැලන්ට් එකක්
  6. Dhanuka Nilanjana

    api pau nedda............

    දැන් ඔය කතන්දරේ මුල ටික කියපන් උඹ මෙතන අවසානය විතරනෙ දාලා තියෙන්නේ ප්‍රේක්ශකයො වල්මත් වෙනවා ඔහොම කලාම
  7. Dhanuka Nilanjana

    Dayasiri Jayasekara speaks about Sanath` `

    Gon talk ekakne ban denne..
  8. Dhanuka Nilanjana

    IDP Australia, New Zealand @ Hilton Colombo

    It can not be a crappy case machan. IDP is the best place if you go Aussi but should be genuine and it is expensive as I know. (IDP is the organisation for IELTS Australia)
  9. Dhanuka Nilanjana

    පුලුවන් කෙනෙක් මෙ ලින්ක් එකට ගිහින්

    ඇල්ලුවා රෙප් දීපන්.....!!!!!! :P
  10. Dhanuka Nilanjana

    බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

    බුද්ධාගමේ කොතනකවත් මේක පිලිගනින් කියලා බල කරන් නැහැ.
  11. Dhanuka Nilanjana

    බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

    ඔය විදියට හිතුවොත් ඔයා කොහොමද කියන්නෙ Quantum විද්යාව හරි කියලා. අපි හැම කෙනාම අහන දකින කියවන ප්‍රමාණයක් තියෙනවා ඒවට අනුව අපි අපේ තර්ක ගොඩනගනවා.
  12. Dhanuka Nilanjana

    study in australia

    One of my friend is trying machan but the thing is he does not have money to show the funds.
  13. Dhanuka Nilanjana

    මෙතෙක් රාහසක්ව පැවති මෙ දෙවල් හෙලිකරනුයෙ

    Amu amuwe copy karalane ban umba mekata type karanna mahansi nowee me video ekama dammanam iwarane. 9zfRym1t5rw me video sieries eke first video eka witarai mama damme tawa tiyenawa
  14. Dhanuka Nilanjana

    Commercial bank debit card eka paypal support da?

    dan oka gana eka ekagen ahala wadak nane B_ _jo umba card eka gattane eka active karala try ekak deela balapan.
  15. Dhanuka Nilanjana

    කවුද කැමති New Zealand ගිහින් IT ඉගෙන ගන්න ?

    Machan ICL eka gana mata sure ekak naha hariyata ugannanne nahalu hora wada wenawa kiyalai aranchi anyway mage yaluwek Aussi yanna hadanawa sponsor case ekath ekkama karala denna puluwannam approx keeyak weida kiyala pm karapan mama uwa umbata contact karannam. Aussi honde.

    No contents