ඒඞ්ස් නසන බෙහෙත ලංකාවෙන්
ඒඞ්ස්, ඩෙංගු නසන
බෙහෙතට එරෙහිව
රැහේ උන්ම කකුලෙන් අදී
ඒඞ්ස්, ඩෙංගු, වැනි ප්රබල
රෝගී තත්ත්වයන් සඳහා නිට්ටාවට සුවකරන
ඖෂධ සොයාගත් බවට මතුවෙමින් පවතින
තත්ත්වයන් හමුවේ සමස්ත ආයුර්වේදය ම හෑල්ලූවට
ලක්වෙමින් තිබෙන බව රජයේ ආයුර්වේද වෛද්ය
නිලධාරීන්ගේ සංගමයේ මාධ්ය ලේකම් වෛද්ය පී...