1. Starry Night

    කෙට්ටු කෙල්ලෙක්ව මහත් කරන්නේ කොහොමද?

    ඕනෑනම් බඩ විතරක් මහත් කරලා දෙන්නම් මාස 9ක වොරන්ටි එකකුත් එක්ක
  2. Starry Night

    ගෑනි බොරු කියනවා

    බාප්පාගේ දුවාගේ number එක දීපන්:love:. මම කතාකරලා බලලා උත්තරයක් දෙන්නම්
  3. Starry Night

    අම්මට gift එකක්

    Pressure / Sugar meter
  4. Starry Night

    අරගල වේ පුතාගෙ ආච්චි

    බල්ලොත් එක්ක නිදාගත්තොත් මැක්කොත් එක්ක අවදිවිය හැක
  5. Starry Night

    ඩාලි road හොරු

    ඔය ලියිට් එක උබට ගෙදර හයිකරග්න්න පුළුවන් නේ ..... දෙල්කදින් ඕක හොයාගන ගෙදරම හදාගන්න තිබුනා . තව හොදට බලපන් කාර්එක වටේ ඇවිදලා , මොනවා තව අඩුද දන්නේ නෑ
  6. Starry Night

    ඉතාම හොඳ බද්දක් එනවා

    පව් අහින්සකී...
  7. Starry Night

    කොණ්ඩේ යන කට්ටිය එන්න. කොන්ඩේ හිටවන එක ගැන video එකක්

    මීට අමතරව PRP සාර්ථක ට්‍රීට්මෙන්ට් එකක් නේද ? කරපු අය ඉන්නවද ?
  8. Starry Night

    අටපිරිකර එපා කියන්නේ🤭

    මෙයාලා බබාල ද දැන් ? ඔය පුජා කරන අටපිරිකර කඩලාවත් බලන්නේ නෑ තමයි ! මොකද ඕවා එහෙන්මම වෙළෙන්දන්ට විකුනනවා. වෑන් වලින් පන්සල් ගානේ ගිහින් තොග පිටින් එකතුකරගන යන්නේ. කොහොමත් අටපිරිකර දුන්නහම සල්ලි වෙනවා තමයි . මේ යක්කු කරන්නේ කෙලින්ම සල්ලි ඉල්ලන එකනේ ...
  9. Starry Night

    ප්‍රංශේ සුද්දා..

    Macron Go Home !
  10. Starry Night

    මහායාන රටවල් දියුණුයි, තේරවාද රටවල් දුප්පත් - මේ හාමුදුරුවෝ කියන දේ ගැන මොකද කියන්නේ

    ඒක දෙවනුව එන්නේ .... මුලින්ම වෙන්න ඕනේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප ප්‍රගතිගාමී වෙන්න ඕනේ
  11. Starry Night

    💵 කවුද Income tax file ලදී open කලේ ? 🤔

    මචං ලා , PAYE tax ගෙවන්නේ කොහොමද ? tax file එකක් Open කරද ? නැත්නම් office එකෙන් කැපෙන්න දෙනවද ?
  12. Starry Night

    බොන කුකුලො වරෙව්

    දැන් ඔයටික කියන්න බෙල්ල වටේ නලාවක් මොකටද ?

    No contents