මම ගෙදර යන්නේ දූෂිත දේශපාලනඥයින් අවීචි මහ
`දේශපාලනඥයින් අතර සිටිනා දූෂිතයින් වංචාකාරයින් හොරුන් සියලූ දෙනා අවීචි මහා නරකාදියට
ගියදාට පසුවදා මම ගෙදර යනවා.‘ යැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (18) කොස්ගමදී පැවසීය.
ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සීතාවකපුර...