දෙයියෝ ගැන මට හිතන හැටි
මචන් මට මේක කියන්න කලින් මේක මගේ මතයක් කියලා කියන්න ඕනේ.මචන් අපි මෙහෙම පටන් ගමු.
මිනිස්සු ඉස්සර ගස් ගල් වලට වැන්දා පිහිටක් අපේක්ෂාවෙන් ඉරට වැඳුම් පිදුම් කලා ,මොකද ඔවුන් තුල දැඩි භීතිකාවක් තිබ්බා මේ කලුවරට හා සිතා ගත නොහෙකි දේ ගැන.(හුලග,අව්ව,ගින්දර).ඔවුන් ඒවාට වැදුම්...