1. B.Lalakka

    එලකිරි එකට චැට් රූම් එකක්.......

    :yes::yes: අත්තනාව කථ පාපං අත්තනා පරි සුජඣති
  2. B.Lalakka

    පව් කරන හැමෝ ම දුක් විඳිනව ද..?

    කරන කලට පව් මිරිට මී ................................සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනි.............................සේ ඇදින එපව් දුරලන උපදේ.................................සේ නුදුන මැනවි තුන් දොර අවකා............................සේ පෙර අගනක් එක් එලු දෙනක හිස ..............................සිදා ඇය ඇග...
  3. B.Lalakka

    Path to Korea කොරියාවට එන පාර

    වටින දෙයක් බෙදුවට ඔබ කරමි ................අග මිල්ල සොයන් යන කාටත් මෙන්න .............වග වැරදුනොතින් කොරියාවට යනෙන ...............රග කතරගම නෙවෙයි ගියොතින් අතර ..............මග +
  4. B.Lalakka

    වෙච්ච වින්නැහිය

    මෙහි ආවාට කව් පදවැල් .................................අගයන්න ඔබටත් පුදමි කවි මල් දම් ................................අරගන්න
  5. B.Lalakka

    කිසිදා හිරු එළිය නුදුටු අමුතු සතුන්

    දැනුම බෙදා ගත්තා ඔබ වෙහෙසක් ම........................ දැරී පොස්ට් එකේ වටිනා කම කියනු ...............................බැරි
  6. B.Lalakka

    රවුෆ් + කුමාරි SEXTAPE පටය....

    ලොකු අයියා ගෙරි ඌරව බෑන් කර.......................................න් අල්ලට වදිනවලු හොල්ලල ව*ල ඉර......................................න්
  7. B.Lalakka

    රවුෆ් + කුමාරි SEXTAPE පටය....

    මර හඩ ගහයි ගිහිල්ල මුං ටික ...........................................පල්ලි අල්ලා එන්නැලු පව් අයියෝ.............................................සල්ලි
  8. B.Lalakka

    රවුෆ් + කුමාරි SEXTAPE පටය....

    හම්බයොලු නර.................................ක කෝ පුතේ මුගෙ අර.............................ක
  9. B.Lalakka

    රවුෆ් + කුමාරි SEXTAPE පටය....

    ගොනේ මු ගහ.....................................ලා තම්බියට කෙල වී..................................ලා මරා එය දැක.......................................ලා අල්ලෙ නටවයි ජල්ලි දා............................ලා
  10. B.Lalakka

    රවුෆ් + කුමාරි SEXTAPE පටය....

    දඹුල්ලෙන්.......................................... කාලා අල්ලගේ වල්ල.................................... තැලිලා ඌරො ටික........................................ කිපිලා වල්ල අල්ලන් යකා ................................නටලා
  11. B.Lalakka

    උන්ගේ අයට මෙහෙමනම් අපට කොහොම කරවේද

    එහෙම කලොත් අපිම තමයිනේ ..........................................හපන්නු තේරෙන්නෑනේ අපේ උන් නම් ..........................................මීමින්නු
  12. B.Lalakka

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඇත්තටම ලලක්කාට මක්කයි වුනේ:confused: :shocked::shocked::shocked::no:
  13. B.Lalakka

    ~~//...ලොකු ලොකු "කුක්‌කු" බර වැඩි නැද්දෝ..!!!

    මේ වගේ තිසරු නේ දෝ රස කිරි පෙව්...................................වේ මේ වගේ උකුල නේදෝ අප නිදි සෙව්....................................වේ මේ වගේ දෙනෙත නේදෝ රැක වර පෑ...................................වේ මේ වගේ කෙනෙක් නේදෝ ලෝකේ ....................................ජිවේ
  14. B.Lalakka

    උන්ගේ අයට මෙහෙමනම් අපට කොහොම කරවේද

    මුං එක්කලා සාමෙට බණ ...........................දෙසන්නු උන්ම තමයි රට ජාතිය............................. වනසන්නු
  15. B.Lalakka

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    පුංචි කාලේ ගෙදර හිටිය පුංච එකි මං පුංචි වුනත් පුංචි වැඩට හරි සූරයි මං සිදු කියල තැගි බෝග ලබාගත්තු මං මෙන්න වදේ පුදුම හතෙන් එකක් වෙලා දැං :sorry::yes:
  16. B.Lalakka

    උන්ගේ අයට මෙහෙමනම් අපට කොහොම කරවේද

    මිනිස් මට නිගාව දෙන .................................................අවලන්නු මෙවුන් තමයි නියම ලෙසම ............................................තිරිසන්නු
  17. B.Lalakka

    fb තිබිල ගත්තේ ................ බුදුරුව වෙත ගරු කෙරුව

    පිපෙනා මලකට ගලනා දොලකට දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පිං පව් එනවා .... අපි පසු පස්සේ
  18. B.Lalakka

    සෝම හිමිට උපහාරයක් වේවා

    පව් පුරවපන් ..............................ගෙබ්බා:frown: පව් කාර ගල් ...............................ඉබ්බා:growl:

    No contents