මෙය සත්‍යයෙන් තොරයි ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග 2016. 6.11 දින අප සංගමය සමග පවතී සාකච්චා වේදී එතුමන් විසින් තව අවුරුදු 2ක් යනතුරු වාහන මිල වෙනස් නොකරන බවත් . වාහන සදහා බදු සැකසීමේදී වාහන බදු සදහා අන්තර්ජාතික නීතිරීති බවිතාකරමින් අසාදාරනයක් නොවන ලෙස බදු සැකසීම සදහා නීති රීති සකස්කර...