තරුණියට අතවර කළ ප්‍රසිද්ධ පාසලේ සිසුන් 10 ද
තරුණියකට අතවර කළ බව පැවසෙන ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දසදෙනෙකු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ සැකකාර සිසුන් අද කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
පසුගිය 8 වැනිදා වෙසක් සිරි...