මචන්ලා මේකයි සිද්දිය.මට හම්බ උනා පරණ සැම්සුන් ග්රෑන්ඩ් එකක්.සිම් ට්‍රෙ එකේ අවුල තිබ්බේ.එක හද ගත්ත යන්තම් දන්න සෙල්ලම් දාල :(:(.දැන් තියෙන අවුල ඔය පහල දාල තියෙන රූපේ අර සුදු පාටින් රව්ම් කරලා තියෙන මාර්ක් එක වැටෙනවා:(:(.මොකක් හරි රෝමින් සිද්දියක් වගේ.දන්නා එකෙන් ඉන්නවනම් ඒ මගුල අයින් කරන විදිය...