1. Dhanushka.N

    4G Internet Use කරන උන් වරෙව්

    Mage limit panala 1gb gaththa hadissiyakata.400 mb wage use kara.adata dawas 2i tama ituru tika tiyenawa.oya computer eke virus ati.full format ekak dala hoda virus guard ekak daganna.
  2. Dhanushka.N

    IDIOTS AT WORK

    හිනා උනාට සමහර උන් නම් මැරෙන්න ඇති බන්.:sorry::sorry:
  3. Dhanushka.N

    STICKER DESIGN

    machan detail dennam. www.kandygraphics.com Tel/Fax: 081 246 1623
  4. Dhanushka.N

    වයරින් වැඩ්ඩෝ මට උදව් කරන්න.

    okata godak heth thiyenwa bro.godak hethu wena wenama meke coments watila thiyenwa.ceb eken eka line ekak earth karanawa transformer eka gavin.ekata thama api neutral line eka kiyanne.ithin oya gahana earth eka 100% hari nathi unama oya seen eka wenwa.ekath eka hethuwak
  5. Dhanushka.N

    STICKER DESIGN

    machan meka man hodatama adurana thanak.1st time gihin design tika karala katha karagaththanam next time over the fone wade karagena yanna puluwan.sticker tiika currier karala dei.one unoth kiyanna Colombo thanak balanna kokatath.
  6. Dhanushka.N

    STICKER DESIGN

    machan galagedara thiyenwa niyama thanak.but dura thama awula ubata
  7. Dhanushka.N

    STICKER DESIGN

    udaw karanna puluwan.oya koheda.
  8. Dhanushka.N

    5000 Posts

    එළම එළම
  9. Dhanushka.N

    Samsung 4n waddao ko

    මේක බලපන් මේකේ තියන විදියටම කරපන් වැඩේ හරියනවා. https://www.progeeksblog.com/bypass-factory-reset-protection-on-samsung-devices/
  10. Dhanushka.N

    Samsung 4n waddao ko

    මචන් otg වැඩ නම් ලේසි සිස්ටම් එකක් තියෙනව බන් නැත්නම් ටිකක් අමාරුයි.ඉස්සලම otg වැඩ ද බලල කියන්න.උදව් කරන්නම්.
  11. Dhanushka.N

    annex for a girl

    මචාන් මම නම් දන්නා තැනක් නැ නෙ :sorry::sorry:.බම්ප් තමයි.
  12. Dhanushka.N

    annex for a girl

    ඉස්සර මාත් ඔහොම බොරු කියා කියා හෙව්වා බෝඩින්.:yes::yes:ඇත්ත කියපන් උබේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද.:lol::lol:උබට පිස්සුද බන් මේකේ දාල බෝඩින් හොයන්ට:no::no:.හොයල දුන්නම කියමුකෝ උබට කලින් අපේ අයියල ටික බෝඩිමේ ඉදි.:rofl::rofl:
  13. Dhanushka.N

    annex for a girl

    මටත් හිටිය නෑදෑ වෙන නංගි කෙනෙක්.:rolleyes::rolleyes:දැන් එකී මගේ වයිෆ්.:lol::lol:
  14. Dhanushka.N

    Samsung 4n waddao ko

    උබ අහන එකට උත්තර දෙන් නැ නේ කොහොමද උදව් කරන්නේ.:frown:
  15. Dhanushka.N

    කරවුනු පාං = පිලිකා

    නෑ මචන් මන් කිවේ හැම දෙයකම දැන් මොනවහරි විසක් තියෙන්වමනේ මචන්. උබ කියන දේ ගැන නම් විවාදයක් නැ.හැමදේකටම විස එකතු වෙලා :(:(
  16. Dhanushka.N

    Microsoft Lumia sales come crashing down at minus 81%

    nokia අපහු මාර්කට් එකට ආව නිසා නෙ. නොකිය 6 එක නම් පට්ට වගේ,
  17. Dhanushka.N

    කරවුනු පාං = පිලිකා

    ඔය විදිහට බැලුවොත් මචන් වතුර වත් බොන්න හොද න බන් ඕව හිතන්න ගියොත් ඇත්තටම කන්න බොන්න දෙයක් ඉතුරු වෙන්නෙම නැ බන්.:(:(
  18. Dhanushka.N

    juki machine gana

    E wage wada walatanam juki brand ekama tamai hariyanne Rowester wage namak tiyena china brnd ekakut tirenawa
  19. Dhanushka.N

    සංචාරකයා

    Ela tawa digatama danna.magalak wage unata kamak na ban dapan wadagath ewane kohomath uba daanne:).rep passe

    No contents