වයරින් වැඩ්ඩෝ මට උදව් කරන්න.

ITtec

Member
Nov 19, 2015
369
106
0
apeth thiyenawa bun
light eka off karama vinadi 5ta serayak wage blink wenawa
peya 1/2k wage yanakam

bulb eke cirrent eka load wenawa ethi

cfl .led wela oya wede wenawa mokada circuit eke hight voltage capesitas ehema thiyanawa ewa bulb paththuwenakata charge wenawa , bulb off karana capsitas descharge wena podiwelawak yanawa ekai onwelawage thiyanawa wagepenne , blink wenneth capesitas hari circuit 1 awulnisa wennapuluwan ,hodama wede nomal buib ekak dala chack karala balanna

ape gedrath cfl ekak ohoma wenawa. e holder ekatama dan led ekak dala thiyenne.. eketh ehmama wenawa...
:cool: ගොඩක් අයගේ එහෙම නම් මේක සාමාන ඇති :cool:
 

ITtec

Member
Nov 19, 2015
369
106
0
ඕක වෙන්නේ උඹගේ ගහලා තියෙන මල්ටිප්ලග් එහෙක හරි මල්ටි කෝඩ් එහෙක හරි බලපන් ලයිව් වයර් එක අර්ත් එකේ ගෑවෙනව ඇති. නැත්තම් ලීක් එකක් ඇති ගෙදර. ඕන නම් ඔය බල්බ් එකම ෆියුස් බෝඩ් එක ගාවට හෝල්ඩර් එකක් එක්ක සෙට් කරපන් මේන් එකෙන් එන අවුට්පුට් එකට. එහෙම කල්ලා බලපන්. නැතිනම් බල්බ් එක ඕෆ් කල්ලා ගලෝලා මේසයක් උඩ තියලා බලපන්. වයරින් වල අවුලක් නෑ නම් එහෙම තියෙද්දිත් බල්බ් එක පත්තු වෙන්නෙපෑ. විද්‍යාත්මක ක්‍රමය සිංහලු.

ඒත් බං එකම ලයින් එකේ සමහර හෝල්ඩර් වල විතරයි එහෙම වෙන්නේ. බල්බ් එක ගලවලා ගත්තම නම් එහෙම වෙන්නෙ නෑ. මම හිතන්නේ නිව්ටල් වයර් එකෙන් වෙන සම්බන්ධය ඕනි ඇති එහෙම වෙන්න. :nerd:
 

ITtec

Member
Nov 19, 2015
369
106
0
කූරු තුනේ ලැප්ටොප් එකක් ගහපුවාම ඒකෙ වීජීඒ පෝට් එක හරි ඩීවීඩී රොම් එකේ යකඩ කෑලි හරි ඇල්ලුවාම කරන්ට් එක වදිනව නෙහ්? මල්ලිමීටරයක් තියලා බලහන්කො ඔය ලයින් එකේ තියෙන මල්ටිප්ලග් එහෙක හරි කෝඩ් එහෙක හරි අර කිව්ව සෝට් එක තියෙනවා.

නෑ මචං. ඒ ලයින් එකේ තියන්නේ ලයිට් 5 යි. ඩෝ බෙල් එකයි විතරයි. ඒ ලයින් එකේ ප්ලග් නෑ. ඒ වගේ වෙන තව ලයින් එකක් තියනවා.:nerd:
 

ITtec

Member
Nov 19, 2015
369
106
0
මේ වැඩේ කරල බලන්න
--------------CFL Lamp
N-------|--------O------|-----L
---------|----/\/\/\/\-----|
---------330k Resistor

මට හිතෙන්නෙ neutral loops(voltage drops /resistance)
වලින් තමා ඕක වෙන්නෙ
ගෙදර වයරින් එකෙන් විතරක් නෙවෙයි C.E.B එකේ පාරෙන් එන කම්බි වල resistance එකත් බලපානව (load එක වැඩි වෙනකොට N එකෙන් current එක වැදෙනව)

Thanks bro :) කරලා බලන්නම්.
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක සාමාන්‍යයෙන් වෙන්නේ නියුට්‍රල් පේස් දෙක මාරු උනාම.
    මචන් MCB ඔෆ් කරාමත් පත්තු වෙනවද
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ඕක සාමාන්‍යයෙන් වෙන්නේ නියුට්‍රල් පේස් දෙක මාරු උනාම.
    මචන් MCB ඔෆ් කරාමත් පත්තු වෙනවද

    MCB ඔෆ් කරාමත් පත්තු වෙන්නෙ නෑ මචං.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,128
    113
    Kohen hari N Leek ekak athi,Line eka N Check karala balapan,pelak welawata CEB Eken N eke dige podi current ekak enawa,Ethakotath oka wenna puluwan,Oka ban CFL hari,LED hari demmoth witharane wenne?normal BUlB ekak dala thibbata wenne na neda? N eka Check karapan,A ekkama E eka kohen hari N ekath ekka gewenawadath balapan.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,592
    3,051
    113
    40
    කැන්ඩි...
    okata godak heth thiyenwa bro.godak hethu wena wenama meke coments watila thiyenwa.ceb eken eka line ekak earth karanawa transformer eka gavin.ekata thama api neutral line eka kiyanne.ithin oya gahana earth eka 100% hari nathi unama oya seen eka wenwa.ekath eka hethuwak
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Live eka earth eke waduna nam trip switch eka off wenawa sinhalu..

    Ape gedara off unnaa ban. Seen eka mehemai wela tiyenne. Earth kuura enawane multicode wala. Ewwage live ekai earth ekai ekata gaawila. Eth earth wire eka gihin ara bittiyata connect wena ekata hariyata amunala na plug ekata. Itin hama ehekama yakada hariya allapuwama wadinawa suradiya paha wenna. Passe mang ooka hadala damma. Etakam current waduna hodata. Habai tikak pissu wage tibba eeka adu unaa current wadila :baffled::baffled: na na boru. Natinam sinhalu current allaganiiwi :baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ මචං. ඒ ලයින් එකේ තියන්නේ ලයිට් 5 යි. ඩෝ බෙල් එකයි විතරයි. ඒ ලයින් එකේ ප්ලග් නෑ. ඒ වගේ වෙන තව ලයින් එකක් තියනවා.:nerd:

    Bell eka balanna.boho durata bell eka ethulata wathraura gihilla wenna puluwan