හරියට හරි මචන්. ආදරේ ලොජිකල් නෑ. ඇත්තටම ආදරේ කියල දෙයක් නෑ.
අපි කවදාවත් ආදරේ කරපු කෙනෙක්ව බඳිනවද?
එහෙම ඇති නමුත් කීයෙන් කිදෙනෙක්ද?. අවසානෙදි තමන් වෙන කෙනෙකුට ආදරේ කියල මල ඉලව්වක් කරලා අන්තිමට වෙන කොහේ හරි කෙනෙක් බඳිනවා එහෙම නැත්තන් නොබැඳ ඉන්නවා.
ඔය ආදරේ කියන්නේ එක්තරා විදිහක ආරක්ෂණයක් විතරයි...