1. ruwanwellarocker

    බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රසාද් ස&

    අඩේ මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.. මම දන්නා විදිහට ජේසු තුමා බුදු රජාණන් වහන්සේ වගේ වැදගත් quotes ගොඩක් කියලා තියෙනවා.
  2. ruwanwellarocker

    ඇයි අම්මේ මිනිස්සු කාණු කපන්නේ ...?

    හිනාගිය පාරට මම පුටුවෙන් වැටුනා...:(:(
  3. ruwanwellarocker

    කොරියන් ඉගෙන ගන්න පන්තියක් දන්නවද?

    දැන් ඒ ක්‍රමය වෙනස් වෙලා මචන්... ප්‍රශ්න 1000 පොත අයින්කරලා වෙනම syllabus එකක් හඳුන්වලා දුන්නා. ඒක හරිම අමාරුයි. A/L වලටත් වඩා අමාරුයි.
  4. ruwanwellarocker

    කොරියන් ඉගෙන ගන්න පන්තියක් දන්නවද?

    මචන් දැන් කොරියන් සීන් එක හෙන අමාරුයි. මමත් exam එක කරා. ලකුණු මදි.ඉස්සර වගේ ප්‍රශ්න උත්තර කට පාඩම් කරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. අලුත්ම ප්‍රශ්න දෙන්නේ. පොතක් තියෙනවා ඒකෙන් ප්‍රශ්න 6කුත් ඉතිරිවා සාමාන්‍ය දැනීම වගේ දේවල් උන් හඳන්නේ...
  5. ruwanwellarocker

    උස අඩි 15 විශ්කම්බය අඩි 8 වෙහෙර වහන්සේ නමක් හද

    අපිත් පුලු පුලුවන් පිදිහට දායක වෙන්නම්.....කොහොම හරි හඳමු.
  6. ruwanwellarocker

    Sri Lankan army girls training

    හා පො#න්ස් දාපන්කෝ එදා වගේ ෆාටෝ ටිකක්.. උබත් ඔනේ කුණු ගොඩකට දුවගෙන එනවා නේද ටග් ගාලා.:lol::lol::lol:
  7. ruwanwellarocker

    Sri Lankan army girls training

    කියලා වැඩක් නැහැ බන්:lol::lol::lol:.. මුන් තවුසන් ටෝක් දෙන්නේ නිකන් කිබුල්ලු අල්ලලා තියෙනවා වගේ හැබැයි පොඩි හුනෙක් දැක්කාම ගු යනවා.... ගොඩක් කෑගහන උන් පො#සියෝ...
  8. ruwanwellarocker

    Sri Lankan army girls training

    අනේ ගොනෝ.... army එක කියන්නේ හුරතල් වෙන්ඩ යන තැනක් නෙවෙයි. ජීවිතයත් එක්ක ගේමක් ගහන්නේ.. මේක ඒ හැටි Training එකක් නෙවෙයි බොල. US Marines/ seal force petsnaz ගැණු පිරමි උන්ට දෙන training බලපන්.. ඒවිවා එක්ක බැලුවහම මේක පොඩි හුරතල් සීන් එකක්..
  9. ruwanwellarocker

    අයිශ්වර්යාගේ වෙස් මුහුණ ගැලවෙයි - මෙච්චර &#350

    උබලත් ඉන්දියන් උන් වගේ පරිප්පු කාපන් හොඳට වේල් 03ටම. එතකොට ලස්සන වෙනවා...
  10. ruwanwellarocker

    x box 360 තියෙන අය ඉන්නවද

    Xbox nam mama danne naha macn' ps3 ekak nam 1yr wethara use kara. cod mw2, nfs run, bf3 gasuwa.
  11. ruwanwellarocker

    අල්ලා(හු) අක්බර්

    මුන්ගේ ආගමේ පල්ලියට ගියත් කියන්නේ අල්ලා හුවක්බර්. මිනිහෙක් බෙල්ල කපලා මැරුවත් අල්ලා හුවක්බර්, හරකෙක් බෙල්ල කපලා මැරුවත් අල්ලා හුවක්බර්. මොකද්ද හැබෑට මේකේ තේරුම?
  12. ruwanwellarocker

    පරණ අශෝක් ලේලන්ඩ් මතකද​?

    eka dawasak drive karahama masa 5k wethara newadu denawa athi neh.
  13. ruwanwellarocker

    x box 360 තියෙන අය ඉන්නවද

    උබට එකිරි සර්වර් එකට නම් එන්න බැරි වෙයි. ඔයට ඔන් ලයින් ගහන්න ඔනේ නම් original CD එක ගන්න වෙනවා. cod 4 eka 1000/= wethara wei dan nam. ඒක දැම්මට පස්සේ සර්වර් ලිස්ට් එක පෙන්නයි. uba xbox eka mode karanna epa.. ps3 ekak ganin.
  14. ruwanwellarocker

    පට්ට පටට games

    tech year ප#යක් වැඩක් නැහැ pons ලස්සනට ගේම එක smooth ගහන්ඩ පුළුවන්නනම්.
  15. ruwanwellarocker

    පට්ට පටට games

    තොපිලා ඉතින් හැමදාම කම්පියුටර් ඉස්සරහට වෙලා ගෙම්බෝ වගේ game ගගහ හිටපන්. එන ගානේ vga මාරු කරකරා.. console ගහන උන්ගෙන් අහපන් මොනවද අලුත් ගේම් pc වලට නැති කියලා. කොටින්ම තොපිලා gta 5 එකවත් ගැහුවද? 100000000/= දීලා vga එකක් ගත්තට..

    No contents