වැඩ ගොඩක් අස්සේ මේ ත්‍රෙඩ් එක කෙටුවේ නිකන් ඉඳල පුරුද්දක් නැති හින්ද ලැබිච්ච වෙලාවේ කම්මැලි කමට වගේ .. එත් ඔයාලගේ ජීවිතේට මොනා හරි දෙයක් ඉගෙන ගත්ත නං .. මේ ගැන තව ඉගෙන ගන්න ඕනේ නං තව ටිකක් පහු වෙලා වැඩ ඔක්කොම ඉවර වෙලා "ප්‍රායෝගික මනෝවිද්‍යාව" ගැන ත්‍රෙඩ් එකක් දාන්නන්... අවසාන වශයෙන් කියන්න...