1. khjinesh

    හෙළ ජාන ඇති ලාබාලතම නාසා තානපති කොල්ලා ලොකු වෙලා....

    ලාබාලතම මොකා උනත් පොරගේ කතා බහ හැසිරීම අසාමාන්‍යයි නෙ. පවුල් ජීවිතයක් එහෙම නැතිවෙයි වගේ.
  2. khjinesh

    පොලිස් කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා. 18+

    මට ඇට දෙකක් නෑ කියාං. සරළයි, සුගමයි, සෞම්‍යයි.
  3. khjinesh

    පොලිස් කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා. 18+

    අනේ අම්මේ කුට්ටම ලාච්චුවට දාගන්න දගලන දැගලිල්ලක්
  4. khjinesh

    කවුද බන් මේ ලංකාවෙ උන්ද?

    හනේ ඉතිං “ඇල්බියන්“ විතරක් දන්න අපි!
  5. khjinesh

    පොලිස් පොරගේ හිනාව සුද්දි කිස් එකක් දෙන්න යද්දි 🤣

    ඇයි මේ ලගදි අපේ එකියෙකුත් කුලුපග උනේ “මම රංංවලගේ නංගී හරිදහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්“ කියලා. ඕන්න ඕකයි ප්‍රශ්නෙ.
  6. khjinesh

    පොලිස් පොරගේ හිනාව සුද්දි කිස් එකක් දෙන්න යද්දි 🤣

    කතාව හරි පිටරට සංස්කෘති‍යෙයි අපේ සගිස්කෘතියෙයි වෙනස තමයි ආයිබෝං ඔය.
  7. khjinesh

    කොලඹ අවට Honda fit specialist ලා කවුද ඉන්නෙ

    කොළඹ අවට “හොඳ ෆිට්“ ස්පෙෂලිස්ට්ලා :-D මම කියෙව්ව එහෙම කියහංකො. ඉංගිරිසි දැනුම හොඳටෝම මදි
  8. khjinesh

    සෘජුකෝණාස්‍ර උච්චාරණය කරන්නෙ මෙහෙමයි 🗣

    ප්‍රජාචන්චවාදය කියපු අපිට ඕව මොනවද?
  9. khjinesh

    Questions කන පැත්ත මොකක්ද බන් ?

    මටත් තිබුණ දැවෙන ප්‍රශ්නයක් ඕක
  10. khjinesh

    මේකි යකෝ!! 😱

    කොහොමද හෙඩ් ලයිට් දෙක
  11. khjinesh

    Credit Card එකක් නිවැරදිව භාවිතා කරන ආකාරය ??

    හරියටම හරි මචෝ ඕක තමයි ක්‍රමය. මමත් කරන්නෙ ඔය විදියට තමයි. Offers තියෙන ඒවා බලලා අවශ්‍යනම් ගන්න ඕනි. නැත්නම් ගෙවන්න ගන්නවා. ඒ වාසියෙන් අපි ගෙවන Annual Fee එකේ ගාන balance කර ගන්න පුලුවන්.
  12. khjinesh

    කල්පනී ප්‍රනාන්දු

    ඔව්වා කිව්වා කියලා අපේ හිත කඩන්න බෑ
  13. khjinesh

    කල්පනී ප්‍රනාන්දු

    ඒකනම් කල්පැන්නත් කමක් නෑ කියලා හිතෙනවා ආයිබොවන්ඩ
  14. khjinesh

    මේ වගේ අසහනකාරයොන්ට දුටු තැන සලකන්න ඕනි.😡

    පෞ අහිංසකයව වීඩියෝ කර කර ඉන්න වෙලේ අයිස්ක්‍රීම් එකක් අරගෙන දෙන්න එකෙක් හිටියේ නැහැනෙ.
  15. khjinesh

    😛උබල බලන්න කැමති ලංකාවේ Pornhub චැනල්😛

    දැක්කෙ නෑ වගේ ඉ‍ඳලා මුං දැම්මට පස්සෙ ගිහිල්ලා බලන්න ඕනි.
  16. khjinesh

    ලක්ෂ 5-10ක් අපරාදේ! ඔබේ ඔටෝ වාහනය විනාශ කරන මාරාන්තික වැරදි 10ක්! 🚗💥

    අපිටම කියලා රෝද හතරක් තියෙනවා. ඔටෝ තමයි. හැබැයි ඔය ලෙඩ ගැන බයවෙන්න දෙයක් නෑ. මොකද ස්කූටි දෙකක්නෙ තියෙන්න.
  17. khjinesh

    නිරූපණ ශිල්පිණියගේ ලක්ෂ 60ක් කොල්ල කෑ පෙම්වතා අත් අඩංගුවට ගනී 🚨🚨🍆

    ඉස්සර ඔය විදියට ඇන්දෙ පහත් කුළවල ගෑණු. දැනුත් කියලා වෙනසක් නෑ වගේ හැබැයි

    No contents