ආරංචි විදියට ඒ ඉස්කෝලෙ ළමයි ගොඩාක් දක්ෂ, ඉගෙනගන්න උනන්දු, වැඩි ප්‍රමාණයක් ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙන, ඒත් ඉදිරියට යන්න විදියක් නැතිව ඉන්න දුප්පත් ළමයි ටිකක්.. ළමයි වගේම ඒ ඉස්කෝලෙ ගුරුවරුත් ගොඩාක් මහංසි වෙනවා මේ දරුවන්ට නිසි මග පෙන්වන්න.. ඇත්තටම කවුරු හරි ඉන්නවනම් මේ වගේ දෙයක් පරිත්‍යාග කරන්න...