1. D

    අනුර තමයි MASTERMIND 👌🧭

    එතෙක් මෙතෙක් ලංකාවෙ බිහිවුණු කුජීතම චාටර්ම කටින් විතරක් වැඩ කරන ගොබ්බ ම ගොබ්බ මෙලෝ රහක් නැති ගෝතම ජනාධිපති තමයි අනුර කුමාර දිසානායක කියන තඹුත්තේගම පචයා
  2. D

    අශෝක රන්වල අත් අඩංගුවට. සැමට එක නීතියක්. මාලිමා ආණ්ඩුව ක්‍රියාවෙන් පෙන්වයි. වෙන පක්ෂෙක උනා නම් උසස් වීමකුත් දීලා.

    බැලුන් පුම්බලා නැද්ද?? පොලිසියේ බැලුන් ඉවර වෙලාද?? උත්සව කාලේ හිංදා බැලුන් ඉවර ඇති මයෙ හිතේ.
  3. D

    වෙන ආගමක කෙනෙක්ව කසාද බදින එක

    එහෙම බඳින්න එපා මචං . එපා වෙයි අන්තිමට
  4. D

    බලවත් පාලකයෙක් පත් වූ ⁣බොහෝ අවස්ථාවල මෙවන් මහ ගංවතුර ඇති වී තිබෙනවා

    අනුර කුමාර බලවත් කොහෙද බිජ්ජෝ. ඌ බවලත් ගෝත හුක්කන්නා
  5. D

    කොහොමද බං මූ මේ ඔක්කොම අනාවැකි කියලානේ

    මේ වැස්සට පස්සෙ පායනවා. වතුර බැහැලා යනවා. ඊළඟ චන්දෙන් මාලිමාව ආයෙත් 3%ට වැටෙනවා
  6. D

    ශිහාන් මිහිරංග හොර ශිහාන්ව ඵළවයි...😅👌

    ගහලා එලවන්න තිබ්බෙ පකයව
  7. D

    කොළඹ හදිසි තත්ත්වයක්... 🛑

    මුං රට දාලා නොයන්නෙ අනුර හින්දා කියලනේ කිව්වෙ
  8. D

    හොර මිනිහට කොල් එකක් අරගෙන දුන්නොත් දරුවට කිරි දෙන්නමි කියනවා

    මාතෲ සායනයේ දී සෙමිනාර් 3ක් තියෙනවා අම්මයි තාත්තා යි දෙන්නම සහභාගි වෙන්න ඕනි. ඕන්නඕකට තාත්තා ත් ගියා නම් ඔය ගැටලුව නිකන්ම විසඳගන්න තිබ්බා. ඔව්වට යන්නෙ නතුව හරක් වගේ මේ ප්‍රශ්නය විසඳන්න බෑ
  9. D

    හොර මිනිහට කොල් එකක් අරගෙන දුන්නොත් දරුවට කිරි දෙන්නමි කියනවා

    ඔය ගෑනු ළමයට පසු ප්‍රසූති මානසික කේස් එකක් තියෙන්නෙ ඒකට වෛද්‍ය උපදෙස් අනිවාර්යයි. ඔහොම බැනලා වැඩක් නෑ
  10. D

    එයාගේ හැටි

    පඬුකරඳ ගස් ගොඩක් වැව්වා
  11. D

    විදෙස් රැකියා වලට යන අයට රජයෙන් අඩුවට ගුවන් ටිකට් පත්...😍👍

    චතුරංග අබේසිංහ හඬා වැලපෙයි ඕ වගේ දේවල් කලොත්

    No contents