1. Gingy

    මේ සැරේ පොත් ප්‍රදර්ශනයේ මන් ගන්න පොත්

    ඔකපතනෙන් ස්ටෝල් එකක් නැද්ද මේ පාර
  2. Gingy

    උදේම කිරියෙ කොල්ලෙක්ගෙ වීසා එක ගොඩ ගිහින් කියලා කෝල් එක ආවා

    පුලුවන්. තව ෆැක්ට් දෙක තුනක් තියෙනව සම්පූර්ණ වෙන්න. සරලව ගත්තොත් පුලුවන් සුට්ටි එකක් ඉතින්. ඒත් අපි කරපු වීසා එකක් නොවේ. ඩොකියුමන්ටේශන් වලට බොහොම සුළු සපෝට් එකක් දුන්නා පමණි
  3. Gingy

    උදේම කිරියෙ කොල්ලෙක්ගෙ වීසා එක ගොඩ ගිහින් කියලා කෝල් එක ආවා

    පොර බොහොම මහන්සි වෙලා බාධක ගොඩක් මැද්දෙ ගොඩ දාගත්ත සීන් එකක්, අපිත් බොහොම සුළු සපෝට් එකක් දුන්නා, ඒත් තනිකරම මැච් එක ගොඩ ගියෙ පොරගෙ මහන්සියෙන්. දෙයක් වේ නම් යම් සුදුස්සාට ම අයිති වියයුතු..... ගොවිදන මනාවූ දිනිය යුතු වු සේම ගම්බිම්............ සුභ පැතුම් මචන්!
  4. Gingy

    අවුරුදු දෙකකට පස්සේ ex ආයේ මැසේජ් කරනවා 🤣🤣

    එක පුක දෙතැනක නතර වෙලා ඔබේ පුකයි. උගේ පුකයි දපුකම ෙඑකම පුකක් වී.. ඔබේ ළඟයි..උගේ ළඟයි ඒ පුක දෙතැනක නතර වෙලා වලත්ත චැට් මැද ඔබ සැලෙනා විට මගේ පකද වැළපේ.. සිනා තෙපුල්‌ මැද ඔබ සැනසෙන සඳ මගේ පකද සැනසේ.. ඔබේ පැතුම මා පතනා පුකමයි අපේ සිතුම්‌ සම වේ.. ඔබේ මගේ යයි වෙනසක්‌ නොහැඟෙයි ඔබම යළිදු මම වේ..
  5. Gingy

    අපේ ගෙවල් පැත්ත අරාබිය වගේ වුනාට...

    රුවැති යුවතින් දුන් දෙනත් එක්ක ආපු උන් උඹේ පස්සට මොකුත් ආන්තරාවක් කලාද?
  6. Gingy

    Virgin කෙල්ලෝ

    මේ දවස් වල තියෙන ගැටළුවට විසඳුමක් තිබ්බාම ඇති, පොඩි එකා දැන් නිදා ගන්නවා අඩුයි, අනික සද්ද නැතිව හොරෙන් බැහැලා එන්න පටන් අරගෙන. ඒක හින්දා පවුල් ජීවිතේ ටයිම් ටේබල් එකට කෙල වෙලා තියෙන්නෙ. ජුන්ඩා හිලේ දාගන්නම ඕන කියල එකක් නෑ, පොඩ්ඩක් තෙමා ගත්තම ඇති.
  7. Gingy

    Virgin කෙල්ලෝ

    වර්ජින් මගුලක් ඕන නෑ. හොදට කටට ගන්නවා කියනව නම් ඊමේල් එක දාපන්. මේ ටිකේ අනියම් සම්බන්දතාවක් තිබ්බොත් හොදයි වගේඑකක් හිතිලා තියෙන්නෙ.
  8. Gingy

    හැමෝටම සුභ උදෑසනක් වේවා...

    අර පූසෙක් ඉන්න ගුඩ් මෝනින් කවියක් හෙව්වා මෙතන දාන්න, හම්බුනේ නෑ. අපේ පූස් පැටව් තුන්දෙනාව අම්මා දාල ගිහින්. හරියට 5.30 වෙද්දි තුන් දෙනා සෙට් වෙලා ජනෙල් හූර හූර කෑ ගහනවා අපි ඇහැරෙනකම්
  9. Gingy

    අවුරුදු දෙකකට පස්සේ ex ආයේ මැසේජ් කරනවා 🤣🤣

    උබලටත් එකෙක් එක්ක ඉන්න බෑ නෙහ් අවංකව. අපිට තමයි මගුල පරණ ගෑණියෙක් ෆේස්බුක් එකේ ලයික් එකක්වත් දාල ගෙදර ගෑණි දැක්කොත් දවසකට දෙකකට තේ වත් නැතිවෙන්නෙ. මූද අර ගෙදරටඇවිත් ගහල (අතින් පයින්) ගිය එකා?
  10. Gingy

    කුරියර්‍ර services වල bad experience

    බයිලයක් ඒක නම්
  11. Gingy

    Shop කරන කට්ටිය ඉන්නවද?

    අනික koko, mint එහෙම අනිවා දියන්. ඒකෙන් විශ්වාසෙත් වැඩිවෙනවා. මම දැන් ලොකු පර්චේස් කරද්දි කොකෝ තියෙද බලනවා ගාණ පොඩ්ඩක් වැඩිඋනත්. පහු ගිය ටිකේ ඒකටම කිරිබත්ගොඩ ගිහින් ගෙනවා බඩු වගයක් උන් කොකෝ දුන්න නිසා
  12. Gingy

    Shop කරන කට්ටිය ඉන්නවද?

    මාසෙට සාධාරණයි බං, පයින් යන පිරිස බලලා ආදායම් හිතන්න එපා. ලක්ශයක් අතේ තියෙ නම් 30ක් දාපන් ඇඩ් වලට. හොඳ එකෙක් බලලා පේජ් එකක් හදන්න දියන් ඩේලි පෝස්ට් දාපන්, ටික්ටොක් වීඩියෝ එහෙමත් හොඳට දාපන්. ෆෝන් කියලා නිකම්ම ඉන්නෙපා පිටකොටුවෙ සුකුරුත්තං ගැජට් ටිකක් ගෙනෙන්, ෆෝන් උනත් කෑශ් ඔන් ඩිලිවරි දියන් අද...
  13. Gingy

    ෆොන් එක විකුනන එකේ අවදානමක් තියෙනවද ?

    Imei කියලා ලියුමක් ලියන්න නම අයිඩී සාක්ශි ඔක්කොම දාලා දෙන්න කොපි දෙකක් ගන්න. ඕකට බෑ කියනව නම් විකුණන්න එපා. ගූ කේස් වැටෙන්නෙ නොහිතන වෙලාවට.
  14. Gingy

    කඩවල විකුණන එළවලු වල අපරිසිදුකම

    අනිවාර්යයෙන් PHI ට කියන්න. ඒකල පාරෙ ලොරි කඩ දෙකම වැටලුවා ලගදි. එකෙක් නම් ලස්සනට කරලා. අනිකාට දඩ සහ ව්‍යාපාරතහනමක්. දැන් ඉන්න පොරට පට්ට බිස්නස් ඒ වැඩෙන්. මහන්සිනොබල හොද එලවලු තෝරලා හෝදලා තියන ලොරියක්
  15. Gingy

    ඇයි Ghibli anime style එක මෙච්චර ප්‍රසිද්ද?

    man kamathi uge airplane concept walatai music walatai, Pocco Rosso ehema balapn, original eka mara widiyata feelings awussanawa ------ Post added on 1757823669
  16. Gingy

    මේ දරාස් ශොප් එක ගැන මොකද හිතෙන්නෙ? බඩු අරන් තියෙනවද?

    https://www.daraz.lk/shop/hdscle4r?path=index.htm&lang=en&pageTypeId=1 අමුතු ගණන් බන් තියෙන්නෙ, 9000BTU AC එක 74000යි, ෆ්‍රිජ් එක 44000යි වගේ. අරන් තියෙන එකෙක් ඉන්නවද? ගන්නව නම් කොකෝ එකෙන් ගන්න බැලුවෙ, උන් ඕඩර් එක කැන්සල් කලොත් හතර වරං නටන්න ඕන සල්ලි ගන්න

    No contents