අඩෝ උනුත් 119 ගහන්න ඇති නෙහ්, පොලිස් පොලිස් අපෙ වාහනේ උස්සලා කියලා. අරුනුත් පුරුද්දට කියන්න ඇති දන්න කෙනෙක්ද ගෙනිච්චෙ? GPS තියෙනවද? ඕවාට වඩා අපිට වැඩ තියෙනවා වගේ ලයින්.
ඊයෙත් එඩේරමුල්ලෙ ඉඳන් මහර හන්දියට යන පාරෙ පොලිස් පකෙක් පාර මැද නවත්තලා ස්ටාට් එකේ තියලා බැහැලා ගිහින් කේන්දරයක් බලනවා. බෙන්ඩ්...