මේක නම් ඇත්ත, මරණෙට වත් ආවෙ නැහ් ගානවා, අපි ලංකාවෙ හිටපු නැති වෙලාවක නැතිවෙච්ච පොරකගෙ ගෙදර ගියා නිවාඩුවට ආවාම (කොරොනෝ නිසා රටවල් වහල තිබ්බ කාලෙන් පස්සෙ ) කොහෙවත් යන නාකි හුත්තියෙක් ඕක කියාගෙන ආවා අරයා ආවා මෙයා ආවා ඔයාල තමයි පැත්තවත් බැලුවෙ නැත්තෙ ගගා. අපේ ගෑණි යන්න එලියට බැහැලා අරකිට ඇන්ටි ඔයාගෙ...