මම නෙමෙයි, කලින් අයිති එකා තමයි කලේ ඌනෙ කස්ටමර්. tv චැනල් එකක ඩිරෙක්ටර් බුවෙක්. මේ මිනිස්සු ඉස්සරහ මම ලැජ්ජ උනා කියල සිංහලෙන් පටන්ගෙන ඉංග්‍රීසියෙන් ඉවර කලා. කතාව ඉවර වෙද්දි චෙක් එක ලියල ඉවරයි. උන් වාහනේ චෙක් කලෙත් නෑ. ඒකයි මම කියන්නෙ ඕක සමහර විට ආයතනේ අවුලක් නෙමේයි කියල. අරූ ප්‍රොෆෙශනල්...